Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිවරයාට සහ අග්‍රමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන ලෙස පක්ෂ නායකයින් බල කළද අග්‍රමාත්‍යවරයා ඊට එකඟ නොවූ බව රවුෆ් හකීම් පවසනවා.
views670 Views
comment

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට තාවකාලික ජනාධිපති ධුරය භාර ගැනීමටත් තීරණය කරන බව හදිසි පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් රවුෆ් හකීම් පවසනවා.
views546 Views
comment

ජනාධිපති නිල නිවසේ නවතා ඇති ජනාධිපතිවරයාට අයත් නිල රථවල වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

එහි ඇති අතිසුඛෝපභෝගී රථ බොහොමයක් නවීන පන්නයේ ඒවා බවටයි හෙළි වී ඇත්තේ.
views391 Views
comment
පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් (09) ආරම්භ වී තිබෙනවා.
 
මේ අතර, පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණය මත රටේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
 
අද (09) පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැති වීමටයි නියමිතව ඇත්තේ..
views273 Views
comment
ලංකාවේ විතරක් නෙවෙයි ,මුළු ලෝකයේම අවධානය මේ වන විට ලංකාව කෙරෙහි යොමුව ඇති මොහොතක් මේ.
 
ඒ නොනවතින ජන අරගලය හේතුවෙන්..
views461 Views
comment
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මහේෂි මධුශංකාත් මේ වන විට පැවැත්වෙන අරගලයට සහය දක්වමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණූමේ වීඩියෝ කිහිපයක් පළ කර තිබෙනවා.

එසේ පළ කරනු ලැබූ එක් වීඩියෝවක් පහතින් බලන්න..
views293 Views
comment
ප්‍රභූ රථ පෙළක් කොළඹ වරායෙන් ඇතුළු වූ හැටි අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එම දර්ශන පෙළ පහතින් බලන්න..
views324 Views
comment
විරෝධතාකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී ජනාධිපති මන්දිරය මේ වන විටත් අත්පත් කරගෙන ඇති අතර, ඇතැම් පිරිස් එහි ඇති නාන තටාකයේ බැස විනෝද වන වීඩියෝද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

වීඩියෝ දර්ශන කිහිපයක් පහතින්...
views342 Views
comment
මේ වනවිට ක්‍රියාත්මක අරගලය සමස්ත ලෝකය පුරාම අවධානයට යොමුව තිබෙනවා.
 
ඒ අනුව ලොවපුරා මාධ්‍යවල විශාල අවධානයක් මෙරට කෙරෙහි යොමුව තිබෙන මොහොතකි මේ..
views387 Views
comment
දැඩි ආරක්ෂක රැකවල් මැද, කටුනායක අධිවේගී මාර්ගයෙන් වීඅයිපී රථ පෙළක් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංසරණය වනවා.

එම වීඩියෝව පහතින් බලන්න..
views344 Views
comment
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.

ඒ ඔහුට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන්.
views440 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්‍රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.
views336 Views
comment
රට තුළ ඇති වී තිබෙන තත්ත්වය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
 
ඒ අනුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් අපේක්ෂාවෙන් මෙම රැස්වීම කැඳවා ඇති බවයි..
views292 Views
comment
මේ වනවිට කොළඹ අරගලයට සහභාගී වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට එල්ල කරන ලද ජල ප්‍රහාර, කදුලු ගෑස් සහ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 19 සිට 29 තෙක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර පොලිස් නිලධාරින් ද සිටින බවයි වාර්තා වන්නේ.
views275 Views
comment
වාර්තා වන අන්දමට මේ බලංගොඩ නගරයේ වූ සිදුවීමක්.
 
හැමෝම පාරට ඇවිත් ඉන්න මොහොතක් මේ..
views281 Views
comment
[1]      «      2509   |   2510   |   2511      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top