මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතුලාන්තයේ සිදුවෙන සමහර යටි මඩි ගැසීම්,වංචා දූශන ගැන විතරක් නෙවෙයි තම හිත මිත්‍රයින්ට ක්‍රිකට් ආයතනයෙන් ලබා දුන්න සංචාර ගැනත් මේ දිනවල එක දිගට හෙලිවෙනවා.
මේ අතර නළු නිළියෝ,නෑදෑයෝ,බිරිඳ,එකී මෙකී නොකී අයට මේ අවස්ථා ලබා දීම ගැන අළුත්ම හෝඩුවාව ඔන්න ලීක් වෙලා.
සමහරවිට ඔයාලට මේක බලපුවාම හිතෙයි මෙයාල මොකටද මේක බලන්න ගියේ කියලා.
සභාපති සහ උප සභාපති එයාලට එක්කන් යන්න ඕනි අය ගැන සඳහන් කරලා තිබිලා තියෙන්නෙ මෙහෙමයි.
