Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
16
ගැබ් ගන්න කළින් කරන්න ඕනෙ දේ මෙන්න

- ගැබ් ගන්න කළින් කරන්න ඕනෙ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
"වයස අවුරුදු 18-19 තරුණියන් ගර්භනිය මව්වරුන් වීමට ප්‍රථම තමන්ට දියවැඩියාව වලදී ඇත්ද නැත්ද යන්න පිළිබඳව රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතාම වැදගත් .. "යැයි සෞඛ‍්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය​ ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

" ඔබේ දරුවා ඔබට වටී -ඔබ දෙදෙනා රටට වටී රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණිය සමයේ දියවැඩියාව හදුනා ගන්න " යන මැයින් කොළඹ සෞඛ‍්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
 
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ,
" අපේ කෙල්ලෝ අවුරුදු 18 වුණ ගමන් තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම පරික්ෂ කරගන්න එක හොදයි.
මොකද ඔබ කවදා හෝ ගර්භනිය මවක් වෙනවා.
 
ඒ නිසා ඊට ප්‍රථම තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම රුධිර පරීක්ෂාවකින් කරගැනීම වැදගත්. තමන්ට දියවැඩියාව තිබෙනවාද ? නැත්ද කියලා මේ තුලින් දැනගන්න පුළුවන්.
තමන්ට දියවැඩියාව වැලදී ඇත්තම් එය පාලනය කර ගැනීම තුළින් ඔබට නිරෝගී දරුවකු බිහිකිරීමේ හැකියාවක් තිබෙනවා . 
 
මෙය දිනපතා පුවත්පතකින් උපුටා ගැනීමක් .
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top