ජේ. ආර්. ජයවර්ධන රජය සමයේ උඩදුම්බර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන සේවයක් ඉටු කළ මහජන නියෝජිතයෙක්.
පේරාදෙණිය, ඊරියගම, කොළඹ පාරේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක අද (17) පස්වරු 2.00 සිට සැප්තැම්බර් 19 සෙනසුරාදා පස්වරු 2.00 දක්වා දේහය තැන්පත් කර ඇති අතර, 19 වන සෙනසුරාදා පස්වරු 4.00 ට මහයියාව පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ..