ඉතින් ඇය මෑතකදී සිංහරාජ වනාන්තරයේ සොබා දහම විඳින්න විනෝද චාරිකාවක් ගිහින් තිබුණා.
ඒ අපූරු සංචාරයේ මතක අලුත් කරගනිමින්, ඇය එහිදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක්ම ඇගේ මුහුණුපොත වෙත එක්කර තිබෙනවා. සොබා දහමේ අපූරු සුන්දරත්වය මැද දේශානි පෙනී සිටින මෙම අලුත්ම පින්තුර එකතුව ඔබත් නරඹන්න.
ඇය මේ පින්තූර එකතුවත් එක්ක මෙන්න මේ වගේ ආදරණිය සටහනක්ද එකතු කරලා තිබුණා.
"ස්වභාවධර්මය මගෙන් කිසිවක් වෙන්න කියලා ඉල්ලන්නේ නැහැ…ඒක මට හුස්ම ගන්න, සුවපත් වෙන්න,මම මම විදිහටම ඉන්න ඉඩ දෙනවා. "
