කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.
අද දවසේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,492,454.00 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 52,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 48,270.00ක් සහ රුපියල් 46,070.00ක් ලෙසයි සඳහන් වූයේ.