ඇත්තටම කිව්වොත් ඔබ දැනටමත් මේ නෝට්ටුව අතට අරගෙනත් ඇති. ඔන්න ඉතින් බලන්නකෝ මහ බැංකුව නිකුත් කරපු ඒ නිවේදනය.
මහජනතාව විසින් මෙම සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳව සැලකිල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන ලෙසයි මහ බැංකුව දැනුම් දෙන්නේ.
මේ පිළිබඳ දැන්වීම පහතින් දැක්වේ.


