Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
08
"ඇත්තටම මගෙ පුතා මොනවද කරන්නේ... රට ගිහින් අම්මට තිබ්බ කුකුස...? එහෙනම් අද කියන්නම් අවුරුද්දක් තිස්සෙ හන්ගපු රහස..." මධු මාධව, ලන්ඩනයේ කරන රස්සාව...

- "ඇත්තටම මගෙ පුතා මොනවද කරන්නේ... රට ගිහින් අම්මට තිබ්බ කුකුස...? එහෙනම් අද කියන්නම් අවුරුද්දක් තිස්සෙ හන්ගපු රහස..." මධු මාධව, ලන්ඩනයේ කරන රස්සාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views

මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.

රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.

නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව අවුරුද්දක් තිස්සෙ හන්ගපු රහසක් අද හෙළි කළා.

බලන්නකෝ ඒ මොකක්ද කියලා...

''ඇත්තටම මගෙ පුතා මොනවද කරන්නේ.. රට ගිහින් අම්මට තිබ්බ කුකුස...?
එහෙනම් අද කියන්නම් අවුරුද්දක් තිස්සෙ හන්ගපු රහස...
සත්තම සත්තයි මට තිබ්බ හීනයක් මේක
පාන් වර්ග පනහක් හදන මදු මාදව theබේකර්
ලංඩනයේ වසන්තකලයේ කෙලවර උදාඋන සීතල සුවද උදෑසනක්...
සමනල මුදුනේ සිරිපා සිබ සිබ
උදා ඉරක් පායයි.... ගීතය උරුහන් බබා...
කඩිමුඩියෙ පාන්දර තුනට නැගිටගෙන වැඩට යන්න ලෑස්තිවෙන චිම්ෆඩ් ගමේ කවුරුත් අදුනන් නැති පුතෙක්.....
අවුරුද්දක් තිස්සෙ ඒ පුතාට තිබ්බ හීනයක්..
අම්මට කවදා හරි පෙන්නන්න ...
එයාගේ අලුත් පුතා...
ඈත රටක හිමීට මොකාටද ලෑස්ති වෙන්නෙ කියල...
ඉතිං, අම්මා එංගලන්තට ආවනෙ,
එයාටත් දැනගන්න හරි කුතුහලේ..
මන් ඇත්තටම මොනවද කරන්නේ රස්සාවට කියල...
එයා කීප සැරයක් ඇහුවා...
එයාගෙ පුතාගෙන්....
මොනවද පුතේ ඔයාට කරන්න තියෙන්නේ..?
මොනව කරන්නද මගෙ පුතා ඉගෙන ගත්තේ..?
තමන්ගෙ දෙයක් කලා මිසක්, ලංකාවෙ කොහෙවත්
කා යටතෙවත් රස්සාවක් නොකරපු..
නහයට අහන් නැති නසරානි පුතාගෙන් අම්මෙක් එහෙම ඇහුවා...
ආයෙත් ආයෙත් අහන මේ ප්රශ්නයට..
උත්තර දෙන දවස උදාඋනා...
අම්මට වගේම ආදරනීය නුබලට.
ලංඩනයේ , චිම්ෆඩ් කියන ගමට..
සීතල උදෑසනක් එලි වෙච්ච ලස්සන දවසක...
පාන්දර සුවද තුරුලු කරගෙන චිම්ෆඩ් කන්ද බහින වාහන කඩි ගුලට එකතු වෙන්න යන පුතා....
ගෙදර දොර වහල පිටවෙන්න කලින්...
හරි .....
අද මම ඇවිල්ල අම්මට කියන්නම් කො.. මම මොනවද කරන්නෙ කියල...
එක පොතක පරිච්ඡේද ගොඩක් ආදරනීය මීනිස්සුන් කියවන්න ආස උනාට..
එක ජීවිතයක් ඇතුලෙ..
අලුත් ජීවිත හොයාගෙන යන්න මිනිස්සූ ටිකක් බයයි....
නම ගම තානාන්තර දන්න කියන තමන් හදා ගත්ත හෙවනේ සෙල්ලම් කරන්න තමයි මිනිස් හිත කැමැති...
සියල්ල වමට හැරෙනකොට
දකුනට හැරුන මිනිස්සු හිටියේ
පොත් වල , හිත්ලු ව්ල, කයිවාරුවල විතරක් නෙවෙයි...
එහෙම මීනිස්සු මහපොලොවෙ ඉන්නව...
ඉතිං, මමම ලියල මමම සංගීතය දාල මමම ගයල ගීතයක් අම්මට පෙන්නපු පලවෙනි දවසේ අම්ම හිනා උනා පපුවෙන්....
මමම අනල මමම කපල මමම බේක් කරල
මමම පැක් කරල ලේබල් කරල එයාටම හදපු
කොටි පාන් බනිස අත් දෙකෙන්ම ගත්ත අම්ම..
ඊයෙ හිනා උනා ඇස් දෙකෙන්....
ඔව්... මගෙ අලුත් පරිච්චේදය ඇරබුනා..
පාන්දර ලංඩන් අහසට කඩි මුඩියේ හරිම සුවදට, බේකරි වල විශාල චිමිනි වලින් දුම් ගුලි පිට කරනවා....
ඊයේ අම්මට කොටි පාන් (ටයිගර් රෝල්)
එක හදල පැක් කරල වාහනේට පාන්දරම දාල..
හැරෙනකොට...
විසාල බේකරි චීමිනියෙන් දුම් අහසට යන ලස්සන දර්ශනය මාව නැවැත්තුවා...
දුම් වැටියක් පත්තු කරගෙන..
මම ඒ අකීකරුවට චිමීයෙන් එලියට නොපෙනී යන.. දුම් ගුලි දිහා බලන් හිටියා ආදරෙන්...
ඒ දුම් ගුලි මැද්දෙන්..
මම දැක්ක මදු මාදව අරවින්ද මගෙ දිහා ආදරෙන් බලන් ඉන්නව...
මම එයාට හාදුවක් දීලා...
විසාල චීමීනියෙන් එහා අහසේ..
මගෙ නම ලිව්ව...
එයාට පෙනෙන්න..
මම පපුවෙන් එයාට කිව්වා...
මතක තියාගනින් මදුවෝ මේක....
දැන් උබ මදු මාදව the බේකර්...
නිමි නැත...
මදු සම්බන්දයි......................''


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top