Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
04
දණහිස් වේදනාව නිට්ටාවටම සුවකරන විශ්මිත ඖෂධ වට්ටෝරුව ගැන දැනගන්න කැමතියිද..?

- දණහිස් වේදනාව නිට්ටාවටම සුවකරන විශ්මිත ඖෂධ වට්ටෝරුව ගැන දැනගන්න කැමතියිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,815 Views
මේ කියන්න යන්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන තවත් රෝගයක් ගැන ඇසෙන කතාවක්.. සමහරවිට ඔබටත් මේ ලිපිය වැදගත් වේවි.. 

සාමාන්‍යයෙන් වයස් ගත වීමත් සමග දණහිස් වේදනා ඇති වෙනවා. තවද අධික ශරීර බර , ආබාධ තත්වයන් , අධික ලෙස ව්‍යායාම්වල නිරත වීම වැනි කරුණු නිසාත් දණහිස් වේදනා ඇති වන්නට පුළුවන්. මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ නිසි මොහොතේදී දණහිස් ආබාධ හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීමයි. එසේ නොවුහොත් සිදු වන්නේ සුව කිරීමට අපහසු වන ආකාරයකින් දණහිස් වේදනා උඩු දිවිමයි. දණහිස් වේදනා සුවපත් කර ගැනීම සදහා ඉතාම ප්‍රතිපලදායක ස්වාභාවික ඖෂධ වට්ටෝරුවක් පිළිබදවයි.

මෙමගින් හානි වී ඇති දණහිස ආශ්‍රිත කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රතිනිර්මාණය කිරීම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි ප්‍රතිපල ඔබට දින කිහිපයක් ඇතුලතම අත් විද ගන්නටත් හැකියාව තිබෙනවා. මේ බෙහෙත සැකසීම සදහා අපි භාවිතා කරන්නේ ඇට වර්ගයක්. ඔබේ දණහිස් වේදනාව අනතුරක් නිසා ඇති ආබාධමය තත්වයක් නොවේ නම් මෙම ඇට වර්ගය මගින් දණහිස් වේදනාව නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සදහා අප යොදා ගන්නා ඇට වර්ගය වන්නේ තල ඇටයි. තල ඇට යනු කැල්සියම් බහුල ස්වාභාවික ආහාරයක්.පොතු හැර වියලා ගත් තල ඇට ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 1200 ක හා මැග්නීසියම් මිලි ග්‍රෑම් 500 ක පෝෂණීය අගයක් අඩංගුයි. ඔබ තල ඇට නිතිපතා ඔබේ ආහාර වේලට එක් කර ගත්තොත් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඔබට කිසිදා වැළදෙන්නේ නෑ.

දණහිස් වේදනා සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය-තල ඇට මේස හැඳි 4, වට්ටක්කා ඇට ග්‍රෑම් 40, රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2, වියලි මිදී මේස හැඳි 3, හණ ඇට මේස හැඳි 8, මී පැණි ග්‍රෑම් 200 සාදන ආකාරය හා භාවිතා කරන ආකාරය-හොදින් සෝදා පොතු හර ගත් තල ඇට සමගින් අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. දැන් මුඩිය හොදින් වැසිය හැකි හිස් ජෑම් බෝතලයක් ගෙන මිශ්‍රනය ගබඩා කර තබන්න.
දිනකට දෙවරක් (උදය හා දහවල ආහාරයට පෙර ) මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය බැගින් පාරිබෝජනය කල යුතුයි. මෙහි අඩංගු විශ්මිත ඖෂධිය පෝෂණ ගුණය නිසා දින කිහිපයක් ඇතුලත ඔබේ හානි වී ඇති දණහිස් කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රති නිර්මාණය වීම ආරම්භ වෙනවා.

ඉතාම කෙටි කලකින් ඔබට වේදනාවෙන් තොර නිරෝගී ජිවිතයක් පෙර සේම අත් විද ගන්නට ලැබේවි. දණහිස් හා කොඳු නාරටියේ කාටිලේජ වර්ධනය කරන බෙහෙත් වට්ටෝරුවක් කාටිලේජ කියන්නේ අපගේ ශරීර ආකෘතියට අත්‍යවශ්‍යම මූලික අංගයක්. එය මෘදු මෙන්ම ඉතාම නම්‍යශීලී ඝන පටකයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.සම්බන්ධීකරණ පටකයක් ලෙස ක්‍රියාකරන මේ කාටිලේජ, අස්ථි අතර පවතින හන්දිවල, කශේරුවේ කශේරුකා අතර කන්වල හා නාසයේ, ශ්වාසනාලය වටා ඉළඇටවල අවසාන කොටස් ආශි්‍රතව අපට හඳුනාගන්න පුළුවන්. කොන්ඩොරාසයිට් (Chondrocytes) නම් වන විශේෂිත සෛල වර්ගයකින් තමයි කාටිලේජ නිර්මාණය වන්නේ.

කාටිලේජ තුළ තුනී කොලජන් ප්‍රත්‍යස්ථ තන්තු පවතින අතර ලේ නහර ඒ තුළ නොපවතී. නමුත් කාටිලේජ පෝෂණය වන්නේ ඒ වටා ඇති මාංස තන්තු හා පටක මෙන්ම අස්ථි බන්ධනී පටක වලිනි.මේ නිසා කාටිලේජ අනෙක් පටකවලට සාපේක්ෂව අලුතින් ඇතිවීම හා වර්ධනය වීම ඉතා සෙමින් සිදුවෙනවා. හදිසි අනතුරු සන්ධිගත වාතය (osteoartharitis) විවිධ ආසාත්මිකතා හා වෛරස් වර්ග ඇතුළුවීම, අස්ථි පිළිකා වැනි තත්ත්ව නිසා, කාටිලේජ වලට සෘජුවම හානිකරයි. වැඩි වශයෙන් අපට සමාජය තුළ හමුවන්නේ දණිස් හා කොඳුනාරටිය ආශ්‍රිත වූ කාටිලේජ රෝගී තත්ත්වයට පත්වූ අවස්ථායි. කාටිලේජ රෝගී තත්ත්වයට පත්වීම ඉක්මනින් සිදුවුණත් එය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම ඉතාම සෙමින් සිදුවෙන්නක්.
සිරුරේ කොතනක හෝ පවතින ගෙවී යෑමෙන් හෝ කිසියම් හේතුවකින් රෝගී තත්ත්වයට පත්ව ඇති කාටිලේජ යථා තත්ත්වයට පත්කිරීමට දේශීය ආයුර්වේදය තුළ හා පැරැණි වෙද පුස්කොළ පොත්වල ඖෂධීය පෝෂණ ගුණයෙන් යුතු පත්තු හා තැවිලි පොට්ටනි වර්ග අපට හමුවෙනවා. ඒවාට බොහොමයක් යොදා ගන්නා ඖෂධ වන්නේ,අංකෙන්ද, බෙහෙත් එඬරු, බිං කොහෙඹ, කුඹුක්, නික, ඇහැල, ඇත්දෙමට, කොටදිඹුලා වැනි ඒවාය.ගෙවුණු හෝ බිඳුණු කාටිලේජ වර්ධනයෙහි ලා (පැරැණි වෙද පුස්කොළ පොතක සඳහන් වූ) ඖෂධ වට්ටෝරුවක් මෙසේ දැක්විය හැකියි.

අංකෙන්ද කොළ පොතු යුෂ, ගොඩපර යුෂ, හාතාවාරිය අල යුෂ, කවෙළු හෝ කිරිකවෙළු යුෂ වතුර වැඩිපුර නොදමා බෙහෙත් ඖෂධ කොටා පෙරාගත් ඉස්ම ගත යුතුය.
එක් වර්ගයකින් බෝතල් 1/4 බැගින් මුළු ඉස්ම ප්‍රමාණය බෝතල් 1ක් ගත යුතුය. එයට ගිතෙල් බෝතල් 1/2ක් හා තලතෙල් බෝතල් 1/2ක් දමා මෙම ඉහත සඳහන් වූ ද්‍රව්‍ය එක එකක් මැටි මුට්ටියකට දමමින් මඳ ගින්නේ හැඳිගාමින් මී ඉටි ස්වල්පය බැගින් දමමින් සන්ධානය කරගත යුතුයි.

අවසානයේ මෙය ආලේප කිරීමට හැකි පරිදි තලප පදමට පැමිණේ.කෙසේ වෙතත් මෙය පාවිච්චියේදී නිසි වෛද්‍ය උපදෙස් අනුගමන කළ යුතුයි. අකර්මණ්‍යතාවට පත්ව ඇති ඔබගේ කාටිලේජවල පවතින රෝගී අවස්ථාව පිළිබඳ නිසි අයුරින් දැනුවත් විය යුතුයි.
මෙහිදී මෙම පත්තුව ආලේප කරගෙන සිටිය යුතු කාලය ද රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.උදාහරණයක් ලෙස ඔස්ටියෝ ආතරයිටිස්වලදී ඇතිවන කාටිලේජවල ස්වභාවයද, ඔස්ටියෝ පීනියා ආතරයිටීස් තත්ත්වයකදී ඇතිවන තත්ත්වයට වඩා බොහෝ වෙනස් වේ.කාටිලේජ ගෙවී ඇති විටදී ද ඉහත ආලේපය පාවිච්චියට ගත හැකියි. මෙය ආලේප කර ශරීර අභ්‍යන්තරයට කා වැදී යන පරිදි ටික වේලාවක් හොඳින් අතගෑම ද කළ යුතුයි.හදිසි අනතුරකදී බිඳී ගිය කාටිලේජ ඇතිවිට ද ඒවා වර්ධනයට හා පෝෂණයට මෙම ආලේපය භාවිත කළ හැකියි.නමුත් අභ්‍යන්තරව ද ඔෟෂධ ලබා ගැනීම කරන අතරතුරම මෙවැනි ආලේප වර්ග යෙදීම මඟින් මාස තුනක් වැනි සුළු කාලයක් ඇතුළතදී කාටිලේජවල ඇති දුර්වලතා දුරලීම ආරම්භ කිරීමට තරම් හැකියාවක්, පුරාණයේ සිට පැවත එන ආයුර්වේද ශාස්ත්‍රය තුළ ගැබ් වී පවතිනවා.

සමාජමාධ්‍ය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top