රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ට්‍රෝල් තියන අය ඉන්නවා නම්, මෙන්න මේක කරලා බලන්න..
එහෙම අයට වැදගත් වෙයි කියලා හිතෙනවා.. මේ කියන්න යන්නේ ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම ඔබට හදා ගන්න පුළුවන් පානයක් ගැනයි..
හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්නඔබටත් පුළුවන් නේ.. වට්ටක්කා ග්‍රෑම් 100 ක් විතර කුඩා කැබලිවලට කපාගන්න.. ඒ ටික වතුර ටිකක් එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න.. ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා පානයක්..
උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න මේක බීලා බලන්නකෝ.. මාසයක් විතර පස්සේ ප්‍රතිඵල, ලැබුනද කියල බලන්නකෝ.. මේක පානය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න.. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි..
මේකේ තියෙන වටිනාම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක. මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්.. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා.. පැණිවත් දාන්න එපා..
වට්ටක්කාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථවලට අපේ සිරුරේ ධමනි වල තැන්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් පවතිනවා..
ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕන..
සමහර විට මේ කියන කතාව පුද්ගලයාගෙන පුද්ගලයාට වෙනස් වෙන්නත් පුළුවන්.. ඒ නිසා දිගින් දිගටම මේ වගේ පාන සකස් කරලා බොන කෙනෙක් නම් ඔයා නිරන්තරයෙන් රුධිර පරීක්ෂාවකට යොමුවෙන එකත් වැදගත්..
