Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
20
රාත්‍රී ආහාරවේල ඇත්තටම වැදගත්ද..? සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවන්න කැමති ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි..

- රාත්‍රී ආහාරවේල ඇත්තටම වැදගත්ද..? සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවන්න කැමති ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
අපි බොහෝ දෙනාගේ ආහාර රටාවල එක එක වැරදි දැකගන්න පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබ කරන තවත් දෙයක් ගැන කතාවක්.. 

අපේ ප්‍රධාන ආහාර වේලක් වන රාත්‍රී ආහාරය ගැනයි මේ කියන්න යන්නේ.. රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් පුද්ගලයින් වෙනස් ක්‍රම අනුගමනය කරනවා.. ඒත් සමහර අය තුන්වේලම හොඳට කන්න ඕනි, නැත්නම් රෑට නින්ද යන්නේ නැහැ.. උදේට ඇඟට හරි නැහැ... පණ නෑ වගේ කියලා හොඳට රෑට කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා... හැබැයි මේ සියලු ක්‍රමයන් අනුගමනය කිරීම නිවැරදි ද නැත්නම් ඒ සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත නිරෝගී සුවය උදෙසා රාත්‍රී ආහාරය ගන්නා අයුරු කොහොමද කියලා හරියටම දැනගන්න කැමතියි ද..? මේ කියන්නේ අන්න ඒ ගැන..

ආහාර ගැන සැලකිලිමත් වන අය, ආහාර පාලනය නොකරන අය ගොඩාක් කරන්නේ රැට කන එක. ඉතිං අපි සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම සෞඛ්‍යමත් ආහාර රටාව ගැන කතා කරද්දී කියන්නේ සුළු ආහාර වේලක් රැට ගන්න ක්‍රමයට දවස සකස් කර ගන්න කියලා. ඒක අපසු කරන්න නෙමේ. තමන්ගේ උදය ආහාර වේල දවල් ආහාර වේල අතරමැද ආහාර වේල වගේ ඒවා හරි විදියට අර ගැනීමෙන් තමන්ට රාත්‍රීයට ලොකු බඩගින්නක් එන එක අඩු කරගන්න පුළුවන්.

දැන් රාත්‍රී ආහාර වේල කියන එක ජෛව විද්‍යාත්මක වශයෙන් සිරුරට වැදගත් කෑම වේලක් නොවේ. ජෛව විද්‍යාත්මක වශයෙන් සිරුරට වැදගත් වෙන්නේ සිරුර ක්‍රියාශීලි වන වේලාවේ දී අවශ්‍ය වන ශක්තිය ජවය සපයන්න. අපි නිදාගන්න යනකොට ලොකු කෑම වේලක් ගැනීම කිසිම තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ සිරුරේ බර වැඩි කර ගන්න හේු වෙනවා විතරයි. ඒ නිසා රාත්‍රී ආහාර වේල සුළු කර ගැනීම තමයි අවශ්‍යය.

උදාහරණයක් වශයෙන් ගත්තොත් බෞද්ධ ස්වාමීන් වහන්සේලා එහෙම රාත්‍රීයට දානය වළදන්නැහැනේ. ඒක එයාලගේ සම්ප්‍රදායක්. ඒවා තුළිනුත් නිරෝගීත්වය, නීරෝගී වෙන්න හොඳම ක්‍රමයක්.

අනිත් පැත්තට තියන දෙය තමයි රාත්‍රී ආහාරවේල නොගෙන හිටියොත් එහෙම රැකියාවට යන වගේම පීඩනවලට මුහුණපාන අයට බඩේ ග්‍රැස්ට්‍රික් අම්ලය ගොඩාක් එකතු වෙලා තියෙන්නේ. රාත්‍රී ආහාරය නොගෙන බර අඩු කරන්න කියලා හිතාගෙන හෝ එහෙම දේවල් කරොත් වෙන්නේ ග්‍රැස්ට්‍රික් අම්ලය වැඩිවීම නිසා වන ග්‍රැස්ට්‍රික් තත්වය ආහාර මාර්ග ඇතිවන ගැටලු සමුදායකට පසුකාලීනව රාත්‍රී ආහාරය නොගෙන ඉන්න කාලය ආසන්නව නොවේ. අවුරුද්දක් දෙකක් ගියාම පසු ඒ තත්ත්වය එන්න පුළුවන්. ඒ නිසාම රාත්‍රීයට හොඳම දේ තමයි බත්/ඉඳි ආප්ප කනවා නම් පොඩි ප්‍රමාණයක් කන්න ඕන.

බත් අඩු කෝප්පයක්, ඉඳි ආප්ප කනවා නම් ඉඳි ආප්ප 05 ක් වගේ ප්‍රමාණයක්. එළවළු වැඩි ප්‍රමාණයක් ගන්න ක්‍රමයක් විදියට බත් නොකැවත් එළවළු තම්බලා නැත්නම් එළවළු සුප් වැනි දෙයක් භාවිත කිරීම. ඒ තුළින් බඩේ ග්‍රැස්ට්‍රික් අම්ල ස්වභාවය නිවා ගනන එක.

නමුත් ඉතිං අපි පුරුදු වෙලා ඉන්න ක්‍රමයට අනුව ඉඳි ආප්ප 05 ක්/ බත් අඩු කෝප්පයක්, රොටියක් වගේ දෙයක් ගැළපෙනවා. අපි හිතමු ඉඳි ආප්ප කන කෙනෙක්ට නම් බිත්තර හොද්දක් / මාලු කෑල්ලක් මිශ්‍ර හොද්දක් සමඟ ගන්න පුළුවන්.
නැත්නම් එළවළු ටිකක් එකතු කරලා සැලඩ් එකක් විදියට ගන්න පුළුවන්. සුප් එකක් විදියට එළවළු ටිකක් ගන්න පුළුවන්. එය හොඳටම ගැළපෙනවා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top