Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
හැමෝම සැරයි කියන "කොච්චි" මේ තරම් ගුණදායී ඖෂධයක් කියලා ඔබ දැන සිටියාද..?

- හැමෝම සැරයි කියන "කොච්චි" මේ තරම් ගුණදායී ඖෂධයක් කියලා ඔබ දැන සිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views

කෙනෙක් ආහාර රස කරගන්නත්, ආහාරවල පිරිය ඇති කරගන්නත් යොදා ගන්නා දෙයක් විදිහට තමයි කොච්චි අපට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ... 


කොච්චි වර්ග රැසක් ඇති අතර එයින් ඉතා ඉහළ ගුණයක් ලබාගැනීමට හැකි බව පාරම්පරික දේශීය වෙදකම තුළින් පෙන්නා දිය හැකිය..
සැර මිරිස් වර්ගයක් ලෙස සමාජය තුළ බොහෝ දෙනා පවසන කොච්චිවල ඖෂධයක් වශයෙන් අවශ්‍ය ප්‍රමාණයට ගතහොත් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමට පුළුවන්... කෙසේ වෙතත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳින අය පමණක් කොච්චි මිරිස් ආහාරයට ගැනීමෙන් වලකින්න.. බඩේ දැවිල්ල වැඩිවීමට ඉඩකඩ වැඩි නිසා අනිකුත් අයට කොච්චි මිරිස්වලින් ප්‍රයෝජනයක් ගත හැක..
මෙහිදී වැඩි ගුණයක් ලබාගත හැකි කොච්චි මිරිස් වශයෙන් සුදු කොච්චි (ඇත්දළ), කැවුම් කොච්චි, ගිනි කොච්චි, බෝල කොච්චි, දම්පාට කොච්චි, නයි කොච්චි , හීන් කොච්චි , කැලෑ කොච්චි පවතිනවා.. මීට අමතරව තවත් කොච්චි වර්ග ඇති අතර, මෙම කොච්චිවලින් කරන දේවල් කිහිපයක් උදාහරණ ලෙස සඳහන් කරන අතර සමහර කොච්චි වර්ග කිතුල් මැදීමට ගන්නා බේත් වලට ද ගනු ලබයි.. මීට අමතරව සත්ව රෝගවලට ප්‍රතිකාර කිරීම්වලට ද ගන්නා අතර තාමත් ගම්බද ප්‍රදේශවල හරක්ට රෝග සෑදුන විට කොච්චි අඩංගු ප්‍රතිකාර කරයි..

සුදු කොච්චි
සුදු කොච්චි, ඇත් දළ කොච්චි මේ නම් වලින් හඳුන්වන්නේ එකම කොච්චියි. කොස් මැල්ලුමට දෙල් මැල්ලුමට, අට්ටික්කා මැල්ලුමට ඉතාම හොඳයි. රසවත් භාවය වැඩි කරයි. ආහාර දිරවීම පහසු කරයි. අධික සැර ගතියෙන් අඩුයි. ස්නායු වර්ධනය කර ඇඟට ශක්තිය ඇති කරයි. හොදි වලට දැමීමට ද හොඳයි. රසයක් එක්කරයි. සතියකට දින තුනක් විතර කෑමවලට යොදන්න. නිතර ගැනීමෙන් වළකින්න.

කැවුම් කොච්චි
මෙම කොච්චි තරමක් විශාලය. කොච්චි කැවුමක් වගේ හැඩය හටගනී. තරමක් සැර ගතියෙන් වැඩියි. ලේ පිරිසුදු කිරීමට සමත් වේ. ශරීරයේ දිලීර රෝග සුව කරයි. දද, කුෂ්ට , වණ රෝග නිවාරණය කරයි. කරවල හොද්දට විශේෂයි. තෙල් දාන ඒවාටද හොඳයි. තරමක් සැර ගතියක් ඇත. මිරිස් බදින ආකාරයට බැද ගත්තොත් සැර ගතිය අඩුවේ. නිතර වතුර තිබහා ඇතිවේ. ඉඳුන කරල් ලුණු මිරිසට හා පොල් සම්බලයට ඉතා රසවත් බවක් එක්කරයි. කොච්චි මිරිස් වලින් සාදන ලුණු මිිරිසට හෝ සම්බලයට දෙහි වැඩිපුර එක්කරන්න. එවිට දැවිල්ල තරමක් මර්දනය කළ හැකිය.


මුහුණුපොත ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top