Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
20
ණය වෙලා හරි කන්න පුළුවන්නම් මෙන්න හොඳ කෑමක්..

- ණය වෙලා හරි කන්න පුළුවන්නම් මෙන්න හොඳ කෑමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views

කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නවා නම් ඇත්තටම ඒක ඒ අයගේ සෞඛ්‍යයට ගොඩකක් හොඳ දෙයක්..


සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්ඨි ශක්ති වර්ධනය ආදී ගුණ රැසක් වැඩි වශයෙන් ගිතෙල තුළ අන්තර්ගතයි.. "ඍණං කෘත්වා ඝෘතඃ පිබේ" "ණය වී හෝ ගිතෙල් කන්න" යනුවෙන් ඉපැරණි ඉන්දියානු දර්ශන වේදියෙකු වූ චාර්වාක ද පවසා ඇත්තේ ගිතෙල් තුළ එපමණකටම ගුණයන් ඇති හෙයින් බව ඔබ දැන සිටියාද..?

අපට ගිතෙල් බත්, දුන්තෙල් බත් කෑමට ලැබෙන්නේ කලාතුරකින්.. පායාසත් එසේමයි... ඉන්දියානු බමුණන් ගේ දවස දෙවේලේ පරිභෝජනයට මේවා ඇතුලත් වෙනවා.. සිංහලයන් ද කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් හොඳ හැටි කෑවේ අනුරාධපුර ආර්‍යශිෂ්ඨාචාරය පැවති සමයේ යි..

ගුණැති ආහාර අනුභවයේ අගය අදටත් රජරටෙහි නෂ්ඨාවශේෂ දැකීමෙන් සිතාගත හැකියි.. එදා කිරි ගිතෙල් වල පැවතුන ගුණය අදත් එසේමයි.. ඇති එකම වෙනස සපයා ගැනීමට අපහසු වීම සහ සාමාන්‍ය ජනයාට එහි අගය නොතේරීමයි.. ජාතියේ අවාසනාවකට තවමත් සාමාන්‍ය ජනයා තුළ සැලකිය යුතු මට්ටමේ කැමැත්තක් දැනුමක් මෙම ගිතෙල් පරිභෝජනය කිරීමෙහි නොපවතී..

එකල අපට තිබූ කායික ශක්තියත්, බුද්ධි බලයත් නැවත සුළුවෙන් හෝ වඩා ගැනීමට අවශ්‍ය නම් ගිතෙල් මුසු බත ස්වල්පයක් හෝ ගැනීම ඉතා ගුණදායකයි..

ගිතෙල් සහ දුන්තෙල් එළගවයාගෙන් සහ මී ගවයාගෙන් ලබාගන්නා කිරිවලින් සකසන තෙල් වර්ග වෙයි.. එළදෙනගෙන් ගන්නා කිරි වලින් හදන බටර් උණු කර එහි ඇති ජලවාෂ්ප, කිරි ප්‍රෝටීන ඉවත් කිරීමෙන් පසු එහි ඉතිරිවන තෙල් කොටස ගිතෙල් නම් වෙයි.. මෙම ගිතෙල් කහ පැහැයක් ගනී.. දුන්තෙල් ලබා ගැනීමට මීකිරි භාවිතා කරයි. එම දුන්තෙල් සුදු පැහැති වෙනවා..

ගිතෙල් වල ගුණ

- ගිතෙල් අපේ ශරීරයට බොහෝ ගුණදායකයි. ගැස්ට්‍රයිටිස් තියෙන අයට තමන්ගේ ආහාර වලට එළඟිතෙල්/ගිතෙල් ටිකක් එකතු කරගැනීමෙන් බඩට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්.

- පොල්තෙල් වලින් ආහාර පිසිනවිට එය 170 °C ක උෂ්ණත්වයට වඩා ‍රත් වූ විට එම තෙල් පිළිස්සුනත් එළඟිතෙල් වලට 250 °C ක තරම් ඉහළ උෂ්ණත්වයක් දක්වා ආහාර පිසගත හැකියි.

- එළඟිතෙල් වල බහුල ලෙස විටමින් A,D,E,K2 අඩංගු වෙයි.

- මෙහි බිඔටොනික් ඇසිඩ් (Biotonic acid) වලින් පොහොසත් නිසා බඩවැල් වල පවතින විෂ තත්වයන් නැසීමටත් එහි සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමටත් ඉතා ගුණදායක වේ.

- බඩ දැවිල්ල නැතිකරන අතර ආහාර දිරවීමේ ගැටළු ඇති අයට ද ගුණදායක වෙයි.

- මෙහි ලිනොලෙයික් ඇසිඩ් (Linoleic acid) අඩංගු නිසා කොලෙස්ටරෝල් වලටද ගුණදායකයි. එම නිසා හෘදයාබාධ වලට ද ගුණදායක වෙයි.

- කිරි වලට ආසාත්මිකතා දක්වන අයට වුව ද කිසිදු ගැටළුවකින් තොරව එළඟිතෙල් පරිභෝජනය කළ හැකියි.

- මලබද්ධයට ද ගුණදායකයි.

- ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

- විටමින් E අඩංගු නිසා සමෙහි පවතින විවිධ ගැටළු නැතිකළ හැකියි.

- වියළි සමක් පවතින අයට, තොල් පැලෙන අයට, වියළි හිසකෙස් ඇති අයට සහ පිළිස්සීම් වල ට එළඟිතෙල් ආලේපකළ හැකියි.

- අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට, ශරීරයේ හෝමෝන සමබර කිරීමට, පිත දෝෂ සමනයට, කටහඬ මිහිරි වීමට, සම පැහැපත් වීමට, විශාදයට ඉතා ගුණදායකයි.

- ඖෂධ සඳහා භාවිතා කරනුයේ පරණ වූ එළඟිතෙල් වේ. එළඟිතෙල් පරණ වෙන්න පරණ වෙන්න එහි ඇති ඖෂධීය වටිනාකම ද ඉහළ යයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top