Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
09
කන්න අකමැති නිවිති මේ තරම් ගුනදායක දිව ඔසුවක් කියලා ඔබ හිතුවද ?

- කන්න අකමැති නිවිති මේ තරම් ගුනදායක දිව ඔසුවක් කියලා ඔබ හිතුවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,255 Views
රුධිරයේ හිමොග්ලොබින් මට්ටමට යහපත් බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් නිවිති වලට ඇති නිසා, ලේ අඩුකම කියන රෝගී තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයින්ට නිවිති දිව ඔසුවක් කිවුවොත් හරියටම හරි.

නමුත් මොලයේ සෛල වලට යහපත් බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් නිවිති වලට ඇති බව ඔබ දැන සිටියාද?

දවසකට වරක් හෝ දෙවතාවක් නිවිති හෝ බොකුටු ගෝවා වැනි එළවළු අනුභව කළ පුද්ගලයින්, පළා වර්ග වන් එළවළු අනුභව නොකළ පුද්ගලයින්ට වඩා අවම මානසික ප්‍රතිගාමීත්වයකින් යුතුව බව චිකාගෝ විශ්වවිද්‍යාලය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ,කුමන අධ්‍යාපන මට්ටමකින් යුතු වූවාත්, මොන විදියේ ජීවන රටාවක් ගත කළත් සහ මොනවගේ ජාන නැඹුරුතාවයක් තිබුණත් ඒවා කිසිවක් මීට බලපාන්නේ නැති අතර, මෙම පර්යේෂණයේ ප්‍රතිඵල සියලූම දෙනාට එකසේ අදාළ වෙනවා.

එම පර්යේෂණයේදී, විවිධ වයස් කාණ්ඩ වල පුද්ගලයින් 1,000 දෙනෙක් පමණ විශ්ලේෂණයට භාජනය කර තිබුණා. නිවිති වැනි පළා වර්ග එළවළු වර්ග අනුභව කල පුද්ගලයින්ගේ මොළය අනෙකුත් පුද්ගලයින්ට වඩා අවුරුදු 11කින් පමණ තරුණ වී ඇති බව එහිදී වැඩිදුරටත් සනාත වී තිබෙනවා.

තවද , නිවිති වැනි පළා , එළවළු වර්ග අනුභව කිරීමේදී මොළයේ සෛල වඩාත් හොඳින් සහ වේගවත්ව අලූත්වැඩියා වෙන බව තමයි එම පර්යේෂණයෙන් සනාත වී තිබෙන්නේ.

ඒ නිසා , මෙවැනි විශ්මිත ගුණ ඇති නිවිති වැනි පළා වර්ග එළවළු ඔබේ එදිනෙදා ආහාරයට එකතු කර ගන්නට අමතක කරන්න එපා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top