ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා.
පසුගිය 30 දා උදෑසන සිට දේහය නුගේගොඩ 39/3 පාගොඩ පාර නිවසේ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබුනු අතර අවසන් කටයුතු සදහා අද දින සවස 4ට බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ආ අතර ඇගේ දේහය පිළිබද අවසන් කටයුතු කලාකරුවන් රැසකගේ මෙන්ම රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනේ මෙලෙසයි.
ඇන්ජලින් ගුණතිලක මහත්මියනි ඔබට මොක් සුව !!!!