Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ වයස 17ක් වන සිසුවාට හා වයස අවුරුදු 27ක් වන තරුණයාට දඬුවම් නියම කර තිබෙනවා.

ඒ අනුව කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් වයස 17 සිසුවා පරිවාස භාරයට යොමු කර ඇති අතර මොරටුවේදී අත්අඩංගුවට ගත් තරුණයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

views249 Views
comment

''සජී හම්බකළේ සල්ලි නෙවෙයි මිනිස්සු,
සජී මැරුනයි කීවට කොල්ලෝ තාමත් අඬනවා,
ඒ තරමට මිනිස්සු එක්ක හිටපු මනුස්සයෙක්''

මහනුවර - පිළිමතලාව - නානුඹය ප්‍රදේශයේදි පසුගිය දිනෙක ආපන ශාලාවක් තුලදී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයෙකු වූ සංජය බණ්ඩාරගේ අවසන් කටයුතු හෙට (31) දිනෙට යෙදී තිබේ. ව්‍යාපාරිකයෙකු ලෙසින් කටයුතු කළත් ඔහු ප්‍රදේශය පුරා තරුණයින් අතර ප්‍රසිද්ධව සිටියේ ''නානුඹය සජී'' ලෙසිනි.

සජී හැදී වැඩුණේ මව සමඟිනි. ඔහුගේ පියා කුඩා කළම මෙලොවින් සමුගෙන තිබුණි. මවගේ රැකියාව වූයේද සජී අවසන් සුසුම් හෙළු කඩ කාමරයේ කුඩාවට පවත්වාගෙන ව්‍යාපාරයයි. තරුණවියට පිවිසි සජී ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කළ අයෙකු විය.

views610 Views
comment

englishtrans
''මම නායකයා වෙලා ඉද්දි මැතිව්ස් අවුරුද්දම බෝල් කලේ නෑ,
මම අයින්වෙලා සතියෙන් එයා බෝල් කරන්න ගත්තා,
උඩ බලන් කෙළ ගැහුවාම අපේ මූණටමයි වැටෙන්නේ''

සිය 330 වන එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් සිය ජාත්‍යන්තර එක්දින තරග බිමෙන් සමු ගැනීමෙන් පසුව එක්වූ මාධ්‍ය හමුවේදී හෙළිකළ ඇතැම් කරුණු හේතුවෙන් මේ වන විට සමාජජාල මෙන්ම මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කතාබහක් ඇතිව තිබෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී ඩිල්ෂාන් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් ද තමන්ට සහයක් නොලැබුණු බවයි.

views274 Views
comment
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලු වී එහි දත්ත වෙනස් කළ වයස 17ක සිසුවෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අනවසරයෙන් වෙබ් අඩවියට ඇතුල්වීම හා එහි දත්ත වෙනස් කිරීම සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

views420 Views
comment
englishtrans
අමායා, සමිතා, අතුල කියන්නේ මොනම හරි කතාවක් ඇහුණම එකට කියවෙන නම් තුනක්. මොකද අතුලගේ කලින් බිරිද වුණේ සමිතා වුණත් පස්සේ කාලෙක අතුල අමායාව විවාහ කරගත්තා. ඒ වුනත් සමිතා අමායා මිතුදම බිඳුණේ නෑ.

පහුගිය කාලේ අමායාගෙන් අතුල වෙන්වෙලා කියලා කතා කියැවුනත් පස්සේ පස්සේ ආයෙත් දෙන්නා එකට ඉන්න ෆොටෝ එහෙම අපිට දකින්න ලැබුණා. ඔය අතරේ අමායා ඊයේ (28) හිරු ටීවී කොපි ටැච් වැඩසටහනට ආව අතරේ කතා කර කර ඉන්න ගමන් සමිතා එයාට මැසේජ් වැළක් එක දිගට එවන්න ගත්තා.

views359 Views
comment
මගේ අවුරුදු 17 ක සේවය මට අමතක වෙන්නේ නෑ..
කලකිරීමෙන් නෙවෙයි මම මේ තීරණය ගත්තේ...

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

මේ සමුගැනීමෙන් පස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදි ඩිල්ෂාන් කියලා තිබුණේ තමන් ක්‍රිකට් දිවියෙන් ඉවත් වුණේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසාව කිසිම කෙනෙකුගේ බලපෑමක් නිසාවත් නෙවෙයි කියලයි.
views322 Views
comment
englishtrans
මතු ආත්මෙදිවත් මෙවන් විපතක් නොවේවා..
හිත හොඳ මිනිස්සුන්ව දෙවියෝ වැඩි කල් මෙහෙ තියන්නේ නෑ...

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුම අසල අද පාන්දර 1.00ට පමණ මෝටර් රථයක් විදුලි කණුවක ගැටිලා අනතුරක් සිද්ධවෙලා තිබුණා.

මේ අනතුරින් 23 හැවිරිදි සහ 25 හැවිරිදි තරුණයන් දෙන්නෙක් ජීවිතේ දාලා ගිහින්.
views965 Views
comment
englishtrans
ලොව බිහිවූ අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ටී.එම්.ඩිල්ෂාන්ගේ එක්දින පිටියෙන් සමුගැනීම ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදුවුණා.

අති විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් දඹුල්ල ක්‍රීඩාංගණයට මෙලෙසින් රැස්ව සිටියේ ටී.එම්.ඩිල්ෂාන්ගේ සමුගැනීමේ අවස්ථාවේ කොටස්කරුවන් වීමටයි.
views321 Views
comment
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරඟය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වූවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරඟය වෙත බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වන්නේ මෙය ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරඟය වීම හේතුවෙන්.

views504 Views
comment
''වේදනාවල් තියාගෙන අපිට හිනාවෙන්න වෙනවා,
උදේම කීවා දැන් ඇති මම නවතිනවා කියලා,
එයා ආසයි කීවා දඹුල්ල, නුවර, කොළඹ පිට්ටනිවලට ගිහින්
ඉන්න හැමෝමත් එක්කම විනාඩි 5ක් හරි කතා කරන්න''

දිල්ස්කූප් පහරේ නිර්මාතෘවරයා වෙමින් ශ්‍රී ලාංකීය මවගේ නාමය ලොවට රැගෙනයන්න පන්දුවෙන්, පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන් දක්ෂතාවයේ හිනිපෙත්තටම පැමිණි ඒ අසහාය ක්‍රීඩකයාගේ අවසන් එක්දින තරඟය අදයි.

තවමත් දිල්ෂාන්ගේ මෙම සමුගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලින් කුතුහලයෙන් සිටින මොහොතක ඔහුගේ ළඟින්ම ඇසුරු කරමින් ජීවිතයේ අඩිතාලම වන්නට කටයුතු කළ ඒ ආදරණීය බිරිඳ මංජුලා තිළිණි සමඟින් පිළිසඳරක යෙදෙන්න හිරු ගොසිප් අප තීරණය කලේ තවමත් කරළියට නොපැමිණි දිල්ෂාන්ගේ සමුගැනීමේ කතාව පිළිබඳව ඇයගෙන් අසා දැනගන්නටයි.

views838 Views
comment
මම නිතරම ඇඟේ හැඩය ගැන හිතනවා..

රිතූ ආකර්ෂා කියන්නේ රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු චරිතයක්.

ඉතිං රිතූ දැන් පෙම්වතියක් වෙලා කියලත් කතාබහක් පැතිරෙන්න පටන් අරන්. මේ හැමදේම ගැන සති අන්ත පුවත්පතකට රිතූ කියලා තිබුණේ මේ විදිහට.
views612 Views
comment
''ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත්
තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවත්
මේ තරඟයට අදාලා නෑ''

උදාරි විවාහක රූ රැජිණ තරඟයෙන් කිරුල දිනාගත්තට පස්සේ ඒ  ගැන ගොඩදෙනෙක් කතාවුණේ නිවැරදි කෙනාම තරඟයෙන් දිනුවා කියලා. ඉතින් රූ රැජිණ තරඟාවලිය ගැන වගේම ඒකෙදි වුණු සමහර සිද්ධි නිසා ඔය ගැන අන්තර්ජාලයේ කතා මැවුණා.

සමහරු කියලා තිබුණු ලිංගික අල්ලස් නිසා උදාරි දිනුවා කියලා. ඒ වගේම පැරදුණු නිසදෝ පියුමි වේදිකාවෙන් බැහැලා ගියා. ඔය සිද්ධි හැමදෙයක්ම ගැන මේ තරඟයෙන් දිනුපු උදාරි මේ වෙද්දි කියලා තියෙනවා.

views395 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 136 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views628 Views
comment
''එයාලා ඉඳලා තියෙන්නේ වැලි පරයක,
ගොඩට පීනනකොට  ලොකු රැල්ලක් ඇවිත්
වැලි ගොඩේ එරිලා''

එංගලන්තයේ සසෙක්ස් මුහුදු තීරයේ දියනාමින් විනෝද වන්නට ගිය ශ්‍රී ලාංකිකයින් තරුණයින් 5දෙනෙකු දියේ ගිලී මියයෑම සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යද තොරතුරු වාර්තා කර ඇති අතර සිද්ධියෙන් මියගිය තරුණයෙකුගේ සහෝදරයෙකු විසින් මේ වන විට එදින සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් පවසා තිබෙනවා.

සහෝදරයා පවසන ආකාරයට ඔවුන් මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ එංගලන්තයේ මේ වසරේදී උෂ්ණ අධිකම දිනයේ වන අතර නිවාඩුව හේතුවෙන් හොඳම මිතුරන් 5දෙනා විනෝද වීමට මෙම වෙරළ තීරණයට ගොස් තිබෙනවා. එහි 1000කට අධික පිරිසක් සිට ඇති අතර වෙරළෙන් මදක් ඔබ්බට ගිය මෙම මිතුරන් කුඩා වැලි පරයක පාපන්දු ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා.

views216 Views
comment
englishtrans
ඔබේ මනාපයෙන් තේරි පත්වුණු අවසන් සුපිරි තරු 5 ප්‍රකාශයට පත්කෙරේ

ලාංකීය සිනමා වංශකතාව ජාත්‍යන්තරයට ගෙනගිය ප්‍රථම සහ එකම අන්තර්ජාතික සිනමා සම්මාන සම්මාන රාත්‍රිය Hiru Golden Film Awards 2016 සම්මානනීය සිහින රැයේ ඔබ වඩාත් ආදරය කරන ජනප්‍රියම නළිය, ජනප්‍රියම නළුවා මෙන්ම ජනප්‍රියතම චිත්‍රපට ගීතය අතරින් ඔබගේ මනාපයෙන් තේරිපත්වුණු හොඳම 5 දෙනා මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එලෙස වැඩිම මනාපයන් ලබාගෙන ඔබගේ ඡන්දයෙන් ඉදිරියට ආ ජනප්‍රියම නිළිය,  ජනප්‍රියම නළුවා මෙන්ම  ජනප්‍රියම චිත්‍රපට ගීතය අතරින් හොඳම 5 දෙනාගේ ලැයිස්තුවයි.

views307 Views
comment
[1]      «      4933   |   4934   |   4935      »      [5494]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top