Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වසර 19ක් අබාධිතව සිටි තරුණයෙක්.....
 
වසර 19ක කාලයක් ආබාධිතව සිටි තරුණයෙකු සමඟ අතිනත ගත් තරුණියක පිළිබඳ පුවතක් ගාල්ල, ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
ශිරෝමි පතිරණ නමැති මෙම තරුණිය විවාහා දිවියට පිවිසියේ සුනිල් ශාන්ත නම් තරුණයා සමඟයි.
 
2002 වසරේදී අඹ කැඩිමට ගොස් ඉන් ඇද වැටී අනතුරට ලක්ව ඇති මෙම තරුණයා එදින සිට මේ දක්වා වසර 19ක කාලයක් ඇවිදීමට නොහැකිව ආබාධිත තත්ත්වයේ පසුවනවා.
 
මොවුන්ගේ විවාහ ලියාපදිංචිය හටන්ගල ග්‍රාම නිලධාරිනිය, ආර්ථික සංවර්ධන නිලධාරිනිය, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ තරුණයින් එක්ව සංවිධානය කර තිබූ බවයි වන්නේ.
views617 Views
comment

“....ඇත්තටම මම ආදරෙන් අන්ධ වෙලයි ඉන්නේ....!”

සාරංග - දිනක්ෂි කියන්නේ පුංචි තිරයෙන් නිතරම වගේ මුණ ගැහෙන කවුරුත් ආදරේ කරන කලා තරු දෙකක්. ඉතින් පසුගිය දවසක හිරු කොපි චැට් වැඩසටහනට එකතු වුනු සාරංග, මේ ආදර කතාව පටන් ගත්ත හැටි හෙළි කළේ මෙන්න මෙහෙමයි.....
views402 Views
comment

“ඔය කියන විදිහට කවමදාවත් වික්ටර්ට සම්පුර්ණයෙන් කටහඬ නැති වුණෙත් නැහැ...
හාස්කමකින් කටහඬ ලැබුණෙත් නැහැ...”
 
“මිනිස්සුත් මේ තරම් මිත්ර දෝහී වීම ගැන කළකිරීමක් තියෙන්නෙ - වික්ටර්”
 
ඇය සිය වියපත් සැමියා සමඟ දේව යාතිකා සිදුකරන යාඥා මධ්යස්ථානයකට ගොස් සිටියාය. එම වීඩියෝවේ අප දුටුවේ හඬා වැටෙමින් බිම වැටී සිය සැමියා වෙනුවෙන් යහපතක් ප්රාර්ථනා කරනා අසරණ ගැහැනියකි.
 
ජීවිතයේ අත්හැරෙන්නට ආසන්නව ගිලී යනු ඇතැයි සිතෙන මොහොතක මිනිස්සු පිදුරු ගස්වල වුවද එල්ලෙති. එහෙත් ඒ පොදු යථාර්ථය ඔවුන්ට වලංගු කිරීමට සමාජය සූදානම් වූයේ නැත.
views366 Views
comment
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ට ලබන මස 15 වන දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.
 
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බැලුණු අවස්ථාවේදියි.
views294 Views
comment
“අපිට ලැබී ඇති ලොකුම නිධානය මේ දරුවන් දෙදෙනා යි...!”

නොමියෙන මිනිසෙකු ලෙස කාගෙත් ආදරය දිනාගත්, කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන විජය කුමාරතුංගයන් නික්ම ගොස් හෙට දිනට (16) වසර 33ක් සපිරෙනවා.
views344 Views
comment
“දුවෙක් උන්නා නම් හොඳයි කියලා හිතුණත් එයා පුතෙක් කියලා දැනගත්තු වෙලාවේ ජීවිතේට ලොකු ශක්තියක් දැනුණා.. පුතා තාත්ත වගේමයි...“ 
views409 Views
comment
පරීක්ෂණ සිදු කළ පොලිසිය පැවසූ දේ මෙන්න...
 
පළමු ශ්රේණියට ඇතුළත්වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරියකට යටවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල ප්රදේශයෙන් වාර්තා වනවා.
views458 Views
comment
“1984 වැලන්ටයින් දා තමයි ඩයනා කුමරියත් ඒ සුබ පණිවුඩය කිව්වේ...”
 
මේගන් මාකල් සහ හැරී කුමරි කියන්නේ මුළු ලෝකයේම ආදරය දිනාගත්තූ දෙන්නෙක්. රජ පවුලේ කෙනෙහිළිකම් මැද "ආයුබෝවන්" කියලා එතැනින් එළියට බැහපු මේ දෙන්නා, දැන් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ බැහැරවයි කල් ගෙවන්නේ.
 
කොහොම වුණත් කාලයක් යනකන් මේ දෙන්නාගේ අලුත්ම තොරතුරු මාධ්යයට අනාවරණය වුනේ නැහැ.
views255 Views
comment
ව්යාපාරිකයාගේ නැන්දණියවත් මීට ඉහත ඝාතනය කරලා...
CCTV දර්ශණ-වලින් ඝාතකයින් කොටු කරගත් හැටි මෙන්න...
 
මුහුණුපොත ඔස්සේ තරුණියක හඳුනා ගැනීමට සලස්වා ඇය හමුවීම සඳහා පැමිණි තරුණ ව්යාපාරිකයකු අතරමඟදී පැහැරගෙන ගොස් ලණුවකින් ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට සීදුව පොලිසියට ඊයේ (14දා) හැකිවිය.
 
පැහැරගෙන ගොස් මරා දැමුණු මෙම ව්යාපාරිකයාගේ සිරුර කොටවෙහෙර ප්රදේශයේ කැලෑවක දමා ගොස් තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ.
views276 Views
comment
"එහෙම කියල එහෙනං චන්ද්‍රිකා මම යනවා කියලා, පස්ස හැරිලා හිනාවෙලා ගියා..."
 
"මම නම් කිව්වා, යන්න එපා කියලා. ඒ ඉන්වයිට් කරපු විදිහ මට ඇල්ලූවේ නැහැ කියලා.." 
 
ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සමඟ කලින් සූදානම් කරගත් දිවා භෝජන සංග්‍රහයක් විජයට තිබුණි. ඒ සඳහා සූදානම් වූ විජය නිවසින් එළියට බසින්නට ලෑහැස්ති විය. උඩු මහලේ සිට පහළට බසින විජයට දැකගැනීමට හැකිවූයේ, සිය දරු දෙදෙනා සහ බිරිය චන්ද්‍රිකා සමඟ නිවසේ සේවක සේවිකාවන් එහි සිටින ආකාරයය.
 
views468 Views
comment
“ඒ ආදරයට මම හැමදාම ආදරෙයි. වචන වලින් කියන්න බැරි තරම් ස්තුතියි.
කලාකාරිනියක් විදියට මම ලබන සම්මානයත් මේ ආදරයයි.”
 
නිරූපණ ශිල්පිනියක් විදිහට ආදරය දිනාගත්තූ චුලක්ෂි අද වෙනකොට රංගනයෙනුත් ඔබේ ආදරය දිනාගත්ත ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.
 
ඇය ඇගේ උපන්දිනය සමරලා තිබුණේ බණ්ඩාරගම - ගැලනිගම රේවත මාපිය සෙවනේ ඉඳන්. මේ එම සැමරුමේ ඡායාරූප පෙළක්...
views321 Views
comment
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු කූඩුවට...
 
පළමු ශ්රේණියට ඇතුළත්වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරියකට යටවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල ප්රදේශයෙන් වාර්තා වනවා.
views352 Views
comment
"අදටත් ජීවිතේ ප්‍රශ්න තියෙනව.." 
 
"එදා මමත් දික්වැල්ලෙ ඉඳන් කොළඹ එද්දි මට අත දෙන්න කෙනෙක් හිටියෙ නැහැ..."
 
මගේ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම ටික කාලෙකට නතර කරල තිබුණ. ඒකෙ මුල්ම සාමාජිකයො එකතු කරගෙන නැවතත් අලූත්ම විදිහකට සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන්න තමයි සූදානම.
views302 Views
comment
ආබාධිත සිරිපා කරුණාව හදවතින්ම සුන්දර මිනිසුන් මෙවරත්...
 
ඊයේට (14 දා) යෙදී තිබුණු ආදරවන්තයන්ගේ දිනයේ දී විශේෂ අවශ්යතා තියෙන දරුවන්, දෘශ්යාබාධිතයන්, ශරවණාබාධිතයන් පිරිසක් ශරී පාදය කරුණා කරවීමට බාහිර පන්ති ගුරුවරයකු සහ ඔහුගේ සිසුන් පිරිසක් ඊයේ (14 දා) කටයුතු කර ඇත.
views484 Views
comment
“ඔහු කවදාවත් ඕපාදූප කතා කළේ නැහැ.
ඔහු කතා කරන සෑම වචනයකින්ම අපට ගත හැකි සහ ගතයුතු යමක් තිබුණා !!”
 
විශිෂ්ට රංගන කෞශල්යයෙන් හෙබි අප මාතෘ භූමියට හා ශ්රී ලාංකේය කලා කෙත පෝෂණයට උදාර මෙහෙවරක් කළ ආචාර්ය ජයලාල් රෝහණයන් තම වසර 57ක ජිවිත කාලයේ සෑම මොහොතකම ආදර්ශවත් ජීවිතයක් ගත කළ විශිෂ්ට කලාකරුවකු හා යහපත් මනුෂ්යයකුද වූ බව රාජකීය පණ්ඩිත පූජ්ෙදාඩම්පහළ රාහුල හිමිපාණෝ ප්රකාශ කළහ.
views326 Views
comment
[1]      «      3439   |   3440   |   3441      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top