Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



චුලක්ෂි කියන්නෙ ඉතාමත් ආකර්ෂණීය රූපයක් තියෙන ජනප්‍රිය තරුවක්.
 
ඒ වගේම ඇය හරිම දක්ෂ කෙනෙක්...
views480 Views
comment

රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ‘ජාතික රූපවාහිනිය’ විකාශනය නතර කර තිබෙනවා. 
 
බුකියේ සංසරණය වන ඡායාරූප පහතින් බලන්න..
views552 Views
comment

අතිගරු ගෝඨා දිවයිනෙන් බැහැර ව ද සිටීම හේතුවෙන් එම ධුරයේ වැඩ බැලීම සඳහා (වැඩබලන ජනාධිපති) අගමැතිවරයා පත් කරන බව, ජනපති දැනුම් දුන් බව කතානායකවරයා සඳහන් කරනවා.
views391 Views
comment
'නිවි නිවී', 'නිස්සාර' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ අභිෂේකා විමලවීරව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

මුහුණු පොතෙත් විවිධ පළ කිරීම් කරන ඇය මීට මොහොතකට පෙර බුකියට එක් කළ සටහනක් තමයි මේ...
views1,098 Views
comment
කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍යය කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා. 
 
එලෙස ක්‍රියාත්මක විරෝධතාවයට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ද එල්ල කරනු ලැබුවා.
 
ඒ අනුව අරගල භූමියේ සිටි පිරිසකුයි මෙලෙස අගමැති කාර්‍යාලය ඉදිරිපිට විරෝධාතාවයක් ආරම්භ කළේ..
views628 Views
comment
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමටත්, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබෙනවා..
views404 Views
comment
මේ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක්.
 
වාර්තා වන විදියට මෙලෙස බැටන් පොල්ලෙන් සාමාන්‍ය මිනිසෙකුට පහර දෙන්නේ මහරගම ශෙඩ් එක අසලදියි..
views347 Views
comment
ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුව බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
 
අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන රේගු සහ අනෙක් සියලු ම නීතිවලට ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්..
views419 Views
comment
දිනිති ගැන කවුරුත් දන්නවනෙ.
 
ඇය ඉතාමත් ජනප්‍රිය තාරකාවක්.
 
සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතාමත් ජනප්‍රිය, සක්‍රීය චරිතයක්..
views325 Views
comment
ගම සහ නගරය අතර විශාල පරතරයක් තියෙනවනෙ.
 
ගමක ජීවත්වෙලා ලබන ආශ්වාදය නගරයකින් ලබන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ..
views730 Views
comment
ඇසළ පුන් පොහෝ දිනය අදයි.
 
මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පොහෝ දිනය දැක්විය හැකිය.
 
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද දවස සුවිශේෂී වේ..
views759 Views
comment
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිට ව ගොස් තිබෙනවා.
 
ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව යි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
 
ජනාධිපතිවරයා රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 යානාව පළමුව මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට අවසර ලබා දී නැහැ..
views258 Views
comment
Hubble දුරේක්ෂය සේවයෙන් විශ්‍රාම යැවීමෙන් පසුව අභ්‍යාකාෂගත කෙරුනු James Webb අභ්‍යාවාකාශ දුරේක්ෂය මගින් ලබාගත් මෙම ඡායාරූපය දුරේක්ෂයකින් මෙතෙක් ලබාගැනීමට හැකිවූ දුරස්ථම මෙන්ම විෂිශ්ඨතම එහෙමත් නැත්නම් පැහැදිලිම ඡායාරූපය ලෙසයි සැලකෙන්නේ.
 
මෙම ඡායාරූපයෙන් පෘතිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 4.6ක් දුරින් පිහිටි SMACS 0723 යන අංකයෙන් හදුන්වන මන්දාකිණි පොකුරෙහි ඉතාමත් කුඩා කොටසක් නිරූපණය වනවා..
views932 Views
comment
"මගේ උපන් දේශය වෙනුවෙන් අවන්කව යමක් කරානම්  මේ සංසාරයේ මගේ දැන ගෙන කළ වරදක් ඇත්නම් හෝ නොදැන කළ වරදක් ඇත්නම් ඒ වැරදි කමා කරගෙන යහතින් නීරෝගීව ජීවත් වෙන්නට මේ පිනම මට ඇති බව මගේ විශ්වාසයයි..."
 
දමිතා අබේරත්න යනු ආරම්භයේ පටන්ම අරගලයේ නියුතුව සිටි රංගන ශිල්පිනියක්.
 
ඇය අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසයි කටයුතු කරන්නේ. ඇය සිය සමාජ මාධ්‍යය ගිණුම් හරහාද අරගලයේ නියුතු වනු දැකිය හැකියි..
views668 Views
comment
Anu Madhubhashinie සහ Ramli Raban කියන්නෙ අරගල බිමේ හමුවුණු ආදරණීය හදවත් දෙකක්.
 
එහෙම මුණගැහුණු මේ දෙන්නා ,සොඳුරු අරගල බිම ම තම විවාහ උත්සවය සඳහාත් තෝරාගන්නවා.
 
ඒ විදියට කළ තේරීම හැබෑවක් කරමින් ඊයේ දවසෙ ඔවුන් විවාහ ගිවිසගෙන තිබුණා..
views368 Views
comment
[1]      «      2458   |   2459   |   2460      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top