Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඉන්දියාවේ හැමෝම බලන් ඉන්නේ ඉන්දීය ප්‍රිමියලීග් තරඟය එනකන්..

තමගේ රටේම එක එක කණ්ඩායම් අතර පැවැත්වෙන මේ තරඟය අද වෙනකොට ලෝකේ කා අතරත් ජනප්‍රියයි..

මේ ඒ තඟයේදී සිදුවුණු ක්‍රීඩාවෙන් එහා ගිය සුන්දර පුවතක්..
views262 Views
comment

ජනප්‍රිය රංහන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන ගයත්‍රි ඩයස්
සුරූපී දියණියන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා හිරු ගොසිප් බලන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
views911 Views
comment

චූලක්ෂි රණතුංග කියන්නේ කාලෙන් කාලෙට එක එක විලාසිතා කරන චරිතයක්.. 
views913 Views
comment
මාධවී වත්සලා ගැන මේ දවස්වල හැමෝම කතා කරනවා. ඒ ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනීගේ දියණිය නිසාම නෙමෙයි.
ඇගේ ආදර කතාව නිසා... ඒ තුළින් බිහි වුණු අපූරු ගීත නිර්මාණයට නිසා.
views519 Views
comment
පියුමි හංසමාලි. එයා ගැන විශේෂ හැඳින්වීම් අනවශ්‍යයි. කාලෙ කාලෙට එක එක ආන්දෝලනාත්මක කත එක්ක
කරළියට එන්න පියුමි මේ දවස්වල වැඩියෙන්ම ප්‍රසිද්ධ අසරන සතුන්ට කරන ඇප උපස්ථාන නිසා.
views674 Views
comment
බොලිවුඩ් නිළියක් වගේ ලස්සන රශිප්‍රභා මේ දවස්වල මොකද කරන්නේ..
views880 Views
comment
නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ පරපුර නියෝජනය කර ක්ෂේත්‍රයට පැමිණි අය අතර සමනලී ෆොන්සේකා කියන්නේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. 
views1,583 Views
comment
අම්මලා තාත්තාලා දරුවන් බලාගන්නේ හරිම ආද‍රෙන්.. පුංචි පැළයක් ලස්සන ලොකු වෙනකං අපි බලන් ඉන්නවා වගේ තමයි දරුවෙක්ට දෙන ආදරය රැකවරණයත්..

සාරංග දිනක්ශි කියන්නෙත් මේ වගේ අදරයෙන් ඒ දෙන්නාගේ රෝස මල චුංගිව බලාගන්න දෙමව්පියන්..

චුංගියට නම් ආදරයෙන් අඩුවක් නොදැනෙන තරමටම එයාගේ වටේ අම්මා තාත්තා වගේ සෙවනැල්ලට තවත් ගොඩාක් දෙනෙක් ඉන්න්වා.. මේ කතාව කියන්න යන්නෙ ඒ ගැන නම් නෙවෙයි.. 
views592 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වෙන නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂගේ පුංචි දියණිය නෝරි මරියා රාජපක්ෂට අදට මාස හයක් සපිරෙනවා කියලා හිරු ගොසිප් වෙතින් අපි මීට පෙර ඔබට කිව්වා.
views929 Views
comment
රූපලාවන්‍යාගාරයක පැමිණි එහි හිමිකාරියගේ ඒ. ටී.එම කාඩ්පත සොරකම් කර රුපියල් 90598 ක් වටිනා භාණ්ඩ මිළට ගත් කාන්තාව ඊයේ (10) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views618 Views
comment
ක්ශේත්‍ර දෙකක වුණත් මේ දෙන්නම ඉන්දියාවේ එකම වගේ ජනප්‍රියයි..

තමන්ගේ ඉලක්ක සපුරා ගන්න තම ඉන්න ක්ශේත්‍රවල ඉදිරියෙන් ඉන්න මේ දෙන්නා අනුශ්කා සහ විරාත් කෝලි..
views414 Views
comment
අපි දකින සමහර රූප තියනවා ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැති මේ කියන්න යන්නේත් එහෙම් රූපයක් ගැන..

කාලයත් එක්ක වෙනස් නොවන වින්ඩෝස් සමාගමේ Windows XP වෝල් පේපර් එකේ තිබ්බ ලස්සන තණ නිල්ල මතකද...

මේක ඇත්තම ෆොටෝ එක්ක කියලා ඔන විශ්වාස කරනවාද? ඔව් ඒ ඇත්තම ෆොටෝ එකක්.. 1996 වසටේ තමයි මේ ඡායාරූපය අරන් තියෙන්නේ.. ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 27කට කලින්..
views634 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ පෙම්වතිය සයුරි වීරසිංහ සමඟ පසුගිය අප්‍රේල් 27 වැනිදා යුගදිවියට පිවිසුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.
views471 Views
comment
ජීවිතේ විඳින්න ඕන ද? විඳවන්න ඕන ද? කියලා තීරණය කරන්න ඕන අපිමයි..

මෙන්න ඒක ගැන ත්‍රිකලා අලුත් කතාවක් කියලා..

හැබැටි මේ කතාව නම් කියන්නෙ එයාගේ ඊළඟ පරම්පරාවට..

බලන්නකෝ මොකද්ද මේ ත්‍රිකලා කියන්නේ කියලා..
views701 Views
comment
රොෂාන් - රිද්මා ආදරණීය කැදැල්ල ගැන විශේෂයෙන් කියන්න ඕනි නෑ කියලා හිතනවා.
මොකද සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට ඔවුන්ගේ ආදරේ පිරුණු කැදැල්ල ආගන්තුක නොවන නිසාවෙන්.
views447 Views
comment
[1]      «      1819   |   1820   |   1821      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top