Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දර්ශන් තවරාජා කියන්නේ තරුණියන්ගේ ආකර්ශනය දිනාගත්ත චරිතයක්..

මෙයා ගැන ගොඩක් කතා වෙන්නේ රයිනිගේ ගීතයක රූප රචනයෙන් දායක වුණාට පස්සේ.. 
views798 Views
comment

කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. කලා පවුල් දෙකකින් කලා ලොවට පිවිසිලා ගායනයේ තමන්ටම අනන්‍ය වුණු ශෛලීන් දෙකක් ගොඩනඟාගන්න ඔවුන් දෙදෙනාම සමත් වුණා.
views2,184 Views
comment

කළුතර ලැගුම්හලක තුන්වෙනි තට්ටුවෙන් වැටී ජීවිතය නැති වූ පාසල් දැරිය සතු ජංගම දුරකථනය සැකකරුවකු විසින් මුහුදට විසි කරනු ලැබීමෙන් පසු එම දුරකථනය සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවූ බව කළුතර (දකුණ) පොලිසිය කියයි.
views932 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනි නෙහාරා පීරිස් කියන්නෙ දූවරු දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක්.

චූටි දෝණිටත් දැන් මාස පහක්. එයා හරි ඉක්මනට ලොකු වෙනවා.
views679 Views
comment
මේ දිනවල කලා ලෝකේ හැමෝම කතා කරන පෙම්වතුන් අර ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වෙන අශේන් සිරිවර්ධන සහ මනීෂා චංචලා ඉහළින්ම ඉන්නවා.
views1,628 Views
comment
මේ දිනවල වැඩියෙන්ම කතාබහ වෙන පුවත් අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා නමැති පාසල් සිසුවියගේ අතුරුදහන් වීම මහත් ආන්දෝලනයට හේතු වුණු පුවතක්.

ඇගේ අතුරුදහන්වීමත් සමඟම ඇගේ මව කියා සිටියේ සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවයි.
views591 Views
comment
රොෂාන් රණවන ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. මෙරට සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින තරුවක් ඔහු.
views763 Views
comment
පබෝධා සංදීපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට ඇවිත් තමන්ගේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයද නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්.

පුංචි තිරයේ වගේම සිනමාවේද ජනප්‍රිය තාරකාවක් වන පබෝධා පසුගිය වකවානුවේ උදේකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.
views911 Views
comment
කලා ලෝකේ කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි..

ඉසුරු මේ ළඟදී දවසක එයාගේ ෆේස්බුක් එකේ අපූරූ සටහනක් පළකරලා තිබුණා..
views922 Views
comment
අපි කවුරුත් දන්න කලා ලෝකේ ආදරණීය චරිතයක් තමයි බුවනි කියන්නේ..

ඒ නම මත වෙද්දීම එයාගේ අක්කා වත්සලාවත් අමතක නෑනේ.. 
views640 Views
comment

සංගීත්- දිනී කියන්නේ ගොඩාක් ආදරණීය චරිත දෙකක්..


ඒ දෙන්නා නිතර නිතර හරි ආදරණීය විදිහට තෑගි හුවමාරු කරගන්නවා අපි නිතර දෙවේලේ දැකලා තියනවා...


මෙන්න දිනිතිට තවත් ඒ වගේ වටිනා තෑගි ලැබිලා.
views479 Views
comment
හිරු තිරයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කතා මාලාවේ ප්‍රදාන චරිතයට පණ පොවන කැළුම් ශ්‍රී ඒ ගැන අදටත් කතා කරන්නේ හරි ආඩම්බරයෙන්..

ඔහු නම් කියන්නේ මේ චරිතය තමන්ට ලැබුණු භාග්‍යක් කියලා..

මුලදී මේ චරිතයට බය වුණේ ඒ චරිතයට සමකරන්න කිසි කෙනෙක්ට බැරි නිසා කියලත් කැළුම් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙලා කියලා තිබුණා..

කොහොම වුණ මේ කතාවෙදි පොඩි කාලේ මතකත් කැළුම් කියලා තිබුණා..
views984 Views
comment

මම එයාව ගෙන්න ගත්තෙ මගේ යාළුවයි එයාගේ ගර්ල්ෆෙන්ටයි කියලා..මම එයාව මීට කළින් දන්නේ නෑ.. මම එයා එක්ක ලිංගිකව එකතු වුණේ නෑ..

"මචං පොඩි සෙටින් එකක් තියනවා.. කෙල්ලෙකුත් ඉන්නවා.. අපිට පොඩි චූන් එකක් ගන්න පුළුවන්.."

මේ කෝල් එකට තමයි මම එතනට ගියේ මේ කෝල් එක ආවේ මගේ යාළුවාගෙන්..
views1,108 Views
comment
අපි මේ වෙනකන් අහලා තියෙන්නේ දරුවෙකුට ඉන්නෙ එක අම්මායි එක තාත්තයි කියලා..

ඕක තමයි සම්මතය.. ඒත් එක්සත් රාජධානියෙන් ඇහෙන්නෙ ඊට වඩා වෙනස් කතාවක්..
views241 Views
comment
ඉන්දියාවම ආදරය කරන සුරූපිණියක් තමයි ශ්‍රද්ධා කපූර් කියන්නේ..

මේ ජනප්‍රිය තරුවල විලාසිතා බලන්න කොයි කවුරුත් ආසයි නේ..

මේ කියන්න යන්නෙ ශ්‍රද්ධා කරපු ඒ වගේ වැඩක් ගැන..

හැබැයි මේක එයාට ලස්සනයි ද නැද්ද කියලා නම් දන්නේ නෑ..
views777 Views
comment
[1]      «      1820   |   1821   |   1822      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top