ඒකට හේතුව සමහරවිට දෙදෙනාගෙන් එක්කෙනෙක් රැකියාවක් කරලා දෙන්නම එකට හමු වෙන්නේ ඒ වෙලාවට.
නැත්නම් දරුවන් ඉන්න නිවසක නම් දරුවන් නිදාගෙන ඉන්න වෙලාවට තමයි සෙක්ස් කරන්න හොඳම වෙලාව විදිහට තෝර ගන්නේ.
ඒත් සෙක්ස් කරද්දි ඒ හැම පීඩනයකින්ම මිදිලා සෙක්ස් කරන්න හොඳම වෙලාවක් තෝරගන්න.
එහෙම සෞඛ්‍යමය වාසි ලැබෙන වෙලාවක් ගැනයි අපි අද ඔයාට කියන්නේ.
උදෑසන සෙක්ස් කරොත් ඔබට ලැබෙන වාසි මොන වගේ වෙයිද?මේ ඒ ගැන ඔයාලට දැන ගන්න කියන්නේ.
මානසික ආතතිය නැති වෙනවා.
මානසික ආතතිය කියන්නේ මේ දිනවල බහුලව අහන්න ලැබෙන මානසික රෝගයක්.
මේ මානසික අතතිය නැති වෙන්න හොඳම බෙහෙතක් තමයි උදෑසන ලිංගිකව එකතු වීම.
ඒ වෙලාවට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ඔයා ඉන්නෙ සරාගී සහ රෝමාන්තික අදහස්වලින් හින්දා ඔයාගේ හිතේ මානසික ආතතියට හේතුවන අදහස් වියැකිලා සතුටින් දවස පටන් ගන්න පුළුවන්.
(ඇත්තෙන්ම ප්‍රබෝධමත් විදිහට දවසම ගෙවෙනවා)
උදේට ඇති වෙන කම්මැලිකම නැතිවෙනවා.
හැමෝටම උදේ අවදි වෙනවා කියන්නේ ලොකූ ප්‍රශ්නයක්නේ.
හැබැයි ඔයා අද රෑ ඔයාගේ පාර්ට්නර් එක්ක කතා වෙලා හෙට උදේ සෙක්ස් කරනවා කියලා තීරණය කරලා නිදාගන්නකො.
හිතුවටත් වඩා ඉක්මනින් අවදි වෙන්න පුළුවන් වේවි.ඇත්තටම කම්මැලිකම නැති වෙලා ජවයෙන් මුළු දවසම ගත කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න.
ජිම් දුවන්නම ඕනි නෑ
දවසේ ආරම්භයේදී ඇඟට ව්‍යායාමයක් අවශ්‍යයිනේ.
උදෑසන ලිංගිකව එකතු වීමෙන් ඔයාගෙ ඇඟට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.
මොකද ලිංගිකව එක් වෙද්දි අපි දන්න සෙල්ලම් ඔක්කොම දාන්න ලෑස්තියිනේ.
එතකොට ඇඟේ තියෙන අනවශ්‍ය කැලරි දහනය වෙන්නත් මේක හොඳ හේතුවක්
මූඩ් ෆික්ස් කරන්න මරුම සෙක්ස්
endorphins ඔයාගෙ ශරීරයට මුදා හැරගන්න හොඳම දේ තමයි උදෑසන සෙක්ස් කරන එක.
මොකද ඔයා සුරාන්තය ලබද්දි දැනෙන ඒ සුවය එක්ක ලැබෙන සතුට මගින් තමයි මේ ක්‍රියාවලිය ඉශ්ඨ වෙන්නේ.
තරුණ වෙන්න මොකටද ඔය බෙහෙත්,කරන්නකො උදේම සෙක්ස්
දන්නවද සතියට තුන්වතාවක් වත් ලිංගිකව එකතු වුනොත් තරුණ පෙනුම ඉහළ යන බවයි අධ්‍යනයකින් හෙළි වෙලා තියෙන්නේ.
මොකද ඔක්සිටොකිස්න්,බීටා එන්ඩොර්ෆින් වගේ සතුටු හෝමෝන ඔයාගෙ ඇඟට නිකුත් වෙන්න පටන් ගත්තාම නිකන්ම ඔයාගේ තරුණ පෙනුම රැකෙනවා.
මල්ලි අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්න හොඳම වෙලාව උදේ
ගොඩාක් වෙලවට දවසම වැඩ කරලා ආවම ඉතින් මොකක් කරත් හිතේ ෆිට් එකක් නැහැනෙ.
ඇත්තටම "එයාට ඉක්මනින් යනවා" කියන චෝදනාව ඇහෙන්නෙත් එයාගෙන් ඇහෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට.
ඒ නිසා උදෑසන ටිකක් කාලයක් අරන් සෙක්ස් කරද්දි ඔයාට අල්ලගෙන ඉන්න පුළුවන් කාලයත් වැඩියි.
හොඳ නින්දක් එක්ක ශරීරය නිවිලා ෆ්‍රෙශ් වෙලා තියෙන නිසා.
ඒ වගේම තමයි දෙන්නගෙ ආදරයත් තවත් වැඩි වෙයි මේ ක්‍රමය අත්හදා බැලුවොත්.
ඉතින් ඔයාලත් සෙක්ස් කරන වෙලාව වෙනස් කරලා මේ ප්‍රතිලාභ ටික ලබාගන්න.