ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට පැමිණ ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙන්වූ ‘සුහද කොකා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරයට ඊයේ රාත්‍රී 7.00ට පමණ සහභාගී වුණා.එහි ඡායාරූප එකතුව පහතින්