පවතින ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව නිසා එතනෝල් නිෂ්පාදනයටද බාධා ඇති වී තිබෙනවා.
ඒ අනුව මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන අතර නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බව මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබෙනවා.