කවිඳු මදුෂාන් යනු මෑත කාලයේ බිහිවූ දක්ෂ නර්ථන ශිල්පියෙක් ලෙස සියළුදෙනාගේ ආදරය දිනාගත් තරුණයෙක්..
හිරු සුපර් ඩාන්සර් Season 2 තරඟයේ නර්ථන ආචාර්යවරුන් සමග කරට කර තරඟවැදුනු ඔහු අවසන් මහා තරඟයේදී අගසි දෙව්නි සමගින් දෙවන ස්ථානයද දිනාගත්තා.
මේ අතර නර්ථන ශිල්පියෙක් ලෙස කරළියට ආපු කවිඳු මේ දිනවල හිරු ටීවී තුළින් සති අන්තයේදී රාත්‍රී 9.00ට විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ රංගන ශිල්පියෙක් ලෙස සදෙව්ගේ චරිතයට පණ පොවනවා.
සිය රංගන හැකියාව මනාව පෙන්වමින් ඔහු එහිදි අපූර්ව මෙම ලමා චරිතයට පණ පොවන්නේ සියළුදෙනාව පුදුම කරමිනුයි.
ඒ් වගේම ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියන් රැසකගේ මිතුරෙකු ලෙසද ඔහු ජනප්‍රියයි.
මේ සියළු කාරණා ගැන කතාකරන්න අපි මෙවර තරු සිත්තම් සංවාදයට කවිඳුව සම්බන්ද කරගත්තා. මේ ඔහු ගැනයි....