බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකගේ සුවදුක් විමසා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති බවට වාර්තා වෙනවා.
පස්වරු 1.30ට පමණ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති හිටපු ජනපතිතුමා විනාඩි කිහිපයකින් නැවත එයින් පිටවී තිබෙනවා. ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක විසින් මහින්ද රාජපක්ෂ මහාතාට සහය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණියා.