Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
දාලා ගිය කෙල්ලෙක්ව අමතක කරන්න උපදෙස් ටිකක් මෙන්න

- දාලා ගිය කෙල්ලෙක්ව අමතක කරන්න උපදෙස් ටිකක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවා. හිටපු ගමන් හැමදේම අතෑරලා සමහර වෙලාවට කෙල්ලෝ යන්න යනවා. ඒ වෙලාවට සමහරු වහ බොනවා. මෝඩම කොල්ලෝ කෝච්චියට පනිනවා. ඒත් ඔය හැම වෙලාවේම කෙල්ලෝ ස්කින් එක ලස්සන වෙන්න පපායා ජූස් බොනවා. ඉතින් එහෙවු එකේ මොකටද නිකන් මැරෙන්නේ. මෙන්න තියෙනවා හිත හදාගන්න පුලුවන් හොදම ක්‍රම ටිකක්. ඔයත් උත්සාහ කරලා බලන්න. මේ ලෝකේ බැහැයි කියලා දෙයක් නෑනේ..



පියවර 1
ඔයා කැමති වෙන කෙල්ලෙක් ඉන්නවානම් එයා ගැන හිතන්න දැන් කාලේ හරි



පියවර 2
බූට් සිංදු නම් අහන්නෙපා.. මුලු ලොකේම දැන ගන්නවා එතකොට බූට් එකක් කාල කියල....හොද බීට් එකක් අහපල්ලා....



පියවර 3
ඔය කෙල්ල යාලුවෙක් විතරක් නම් ආශ්‍රය කරද්දි ඒක හොදට මතක තියාගන්න. යාලුකම මැද්දට ආදරේ ගාවගන්න එපා.



පියවර 4
හොඳට කතා කරන්න..එත් ඕනවට වඩා ඕනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා...



පියවර 5
මුහුදේ ඉන්නෙ එක මාලුවෙක් නෙවෙයිනේ.. ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න...



පියවර 6
ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින් යාලුවෝ එක්ක හොඳ ෆන් එකක් ගන්න



පියවර 7
පොඩි එකෙක් වගේ අඬන්න එපා.. ගිය එකා ගියා.. ආයේ එන්නේ නෑනේ...



පියවර 8
තමන්ගේ රූපය ගැන සැක හිතන්න එපා..



පියවර 9
මේක ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හූල්ල හූල්ල ඉන්නෙපා.. ඒකෙන් වෙන්නේ තවත් හිත රිදෙන එක..



පියවර 10
ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....



පියවර 11
ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න...



පියවර 12
හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම් පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....



පියවර 13
මිස් කොල් නම් දෙන්න එපා...



පියවර 14
වැදගත්ම කාරනාවක් නොවෙන්න කෝල් එකක්වත් ගන්නනම් එපා....



පියවර 15
තමන්ගේ ජීවිතේ වැඳගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා....



පියවර 16‍
ඉදලා හිටලාවත් එයා කියන දෙවල් ගණන් ගන්නේ නැතුව ඉන්න...අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි...



පියවර 17
ඉගෙන ගන්න අයට මේ  කියන්නේ .... කට්ටිය විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....ඒක නිසා හොදට ඉගෙන ගන්න..



පියවර 18
මේ ලොකේ ඉන්නෙ එකම කෙල්ල ඒ කෙල්ල කියලා හිත හිතා තමන්ගේ ජීවිතේ පස්සට යන්නෙපා... ඒ එක කෙල්ලට බැ ඔයාගේ ජීවිතේ විනාස කරන්න..ඉදිරියට යන්න ධෛර්ය ගන්න...



පියවර 19
ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ...



පියවර 20
නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද? ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ....



පියවර 21
කොල්ලො සෙට් එක එකතු වෙලා ආතල් එකක් ගන්න!!



පියවර 22
කෙල්ලගේ කොල්ලත් එක්ක රන්ඩු වෙන්න යන්නෙපා...තෙරුමක් නෑ....මොක්ද මනුස්සයා දැනටමත් අමාරුවේ වැටිලා ඉන්නේ...



පියවර 23
ඉස්සර හිටපු විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා...මොකද අායේ එහෙම වෙන්නෙ නැති නිසා...හිත රිද්දගන්නේ මොකටද?....



පියවර 24
තමන්ගේ වැඩ කරන තැනෙන් හරි වෙන පිට තැනකදි හරි තමන්ව දාල ගිය කෙල්ල නිසා ඔයාගේ චරිතේ චාටර් කරගන්නත් එපා..



පියවර 25
විරහ නිර්මාණ සම්පූර්නයෙන්ම තහනම් .... ට්‍රයි කරන කෙල්ලෙක් වෙනුවන් ඕනේ නම් ලියන්න..එත් දාල ගිය එකා වෙනුවෙන් නම් එපා....



පියවර 26
අලුතෙන් යාලුවො හොයාගන්න මෙන්න නියම චාන්ස් එක...



පියවර 27
පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නෙපා...ඉස්සර ගිය තැන්, ෆිල්ම් හොල්, නැත්තම් දෙන්නම ආස කරපු කෑම, සිංදු, කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...



පියවර 28
ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම් එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නෙපා... මොකද ඔයාව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....



පියවර 29
අසාර්ථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා...



පියවර 30
මෙහෙම නොව්නානම් කොහොම ඉන්න තිබ්බාද කියලා හිතන්නෙපා...අනාගතේ කරන්න හිටිය දේවල් කල්පනා කර කර ඉන්න එපා...



පියවර 31
හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....



පියවර 32
ඔෆිස් එකේ එකක් නම් රාජකාරි මට්ටමෙන් මුනගැහුනට පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා...

 

උපුටාගැනීම :- WikiHow
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top