ශ්‍රී ලංකාව පිළිබඳව අලුත් වාර්තාවක් පළවී තිබෙනවා.
ඒ sex නැමැති වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයෙන් වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් මේ වසරේත් පළමු ස්ථානයට පත්ව තිබීමයි.
ඒ වගේම පසුගිය වසර 05 තුළත් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර SEX නමැති වචනය සොයා මුලතැනට පත්වූයේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්.
තවද sex නැමති වචනය ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම සොයා ඇති නගරය වන්නේ බස්නාහිර පලාතේ හෝමාගම නගරයයි.
sex නැමැති වචනය පාසල් නිවාඩු කාල වලදී වැඩිපුරම sex නමැති වචනය සොයා ඇති බවයි වාර්තා වන්නේ.
ඉතියෝපියාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව යන සංවර්ධනය වෙමින් පවතින රටවල් ශ්‍රී ලංකාවට පසුව sex නැමති වචනය සෙවූ අනෙක් රටවල්ය.
මේ පිළිබඳව සටහන් වූ ප්‍රස්තාර සටහන පහතින්.....
