නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය තොරතුරු වගේම සුන්දර මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක හුවමාරු කරගන්න මේ ආදරණීය දෙපළ, ඔන්න මේ පාරත් හරිම ලස්සන පින්තූර එකතුවක් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.
ඇත්තටම කිව්වොත් මේ දෙන්නා මේ අලුත්ම ෆොටෝ ෂූට් එක කරලා තිබුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී... ලන්ඩන් නගරයේ මනරම් පසුබිමක, ආදරෙන් වෙලී සිටින ඔවුන්ගේ මේ සුන්දර රූප රාමු පෙළ දැක්ක ඕනෑම කෙනෙකුගේ හදවත මොහොතකට නතර වෙනවා නොඅනුමානයි.
ඔයාලත් බලන්නකෝ ලන්ඩන් නුවරදී සටහන් වුණු දිනිති සහ සංගීත්ගේ මේ ආදරණීය රූප රාමු පෙළ කොහොමද කියලා...
