නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිය සුන්දර මතකයන් සහ තොරතුරු ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන ඇය, මෙවරත් හරිම මනස්කාන්ත ඡායාරූප එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
මෙම ඡායාරූප පෙළෙහි ඇය ඉතාමත් අලංකාර කහ පැහැති ගවුමකින් සැරසී සිටින අතර, අතින් ගත් ලස්සන මල් මිටක්ද සමඟින් ඇගේ මනරම් සිනහව තවත් වැඩි කර පෙන්වනවා. ඇගේ මෙම අලුත්ම රූප රාමු එකතුව දුටු බොහෝ දෙනෙකු පවසන්නේ යොහානි තවත් ලස්සන වෙලා කියලා...
බලන්නකෝ නෙත් සිත් පිනවන ඇගේ ඒ සුන්දර ඡායාරූප එකතුව කොහොමද කියලා...
