Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
06
ඔබ මෙතෙක් දැක නැති විශ්මයක්.. සූර්යයාගේ නවතම ඡායාරූප පෙළක් ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

- ඔබ මෙතෙක් දැක නැති විශ්මයක්.. සූර්යයාගේ නවතම ඡායාරූප පෙළක් ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

සූර්යයාගේ මතුපිට සිදුවන සංකීර්ණ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව වැදගත් විද්‍යාත්මක සොයාගැනීමක් සිදු කිරීමට විද්‍යාඥයින් සමත්ව තිබෙන බව ඔබ දැන සිටියාද..?


මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්. විවිධ වේගයන්ගෙන් චලනය වන ද්‍රව හෝ රත් වූ වායු ස්ථර දෙකක් එකිනෙක පසුකර ගමන් කිරීමේදී මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

ලෝකයේ බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිතා කරමින් සූර්යයාගේ පෘෂ්ඨයේ මෙතෙක් දැකගත නොහැකි වූ ඉතා පැහැදිලි සහ විස්මිත ඡායාරූප හා දර්ශන පෙළක් විද්‍යාඥයන් විසින් කැමරාවට හසු කරගෙන තිබෙනවා.

මෙම නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් සූර්යයාගේ මතුපිට ක්‍රියාත්මක වන සුළි සුළං වැනි ස්වභාවයක් පෙන්වන ක්‍රියාකාරීත්වයන් මනාව අනාවරණය කර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එසේම, උණුසුම් වායු ධාරාවල චලනයන් හේතුවෙන් සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය මෙලෙස හැරවීමට හා ගමන් කිරීමට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

නෙචර් විද්‍යාත්මක සඟරාව මඟින් එළිදක්වා ඇති මෙම නවතම ඡායාරූප පෙළ, හවායි දූපත්හි දූවිලිවලින් තොර පැහැදිලි අහසක් සහිත උස් කඳු මුදුනක ඉදිකර ඇති ඉනූයි සූර්ය දුරේක්ෂය ආධාරයෙන් ලබාගෙන තිබෙනවා.
NASA/SDO The image shows the fiery orange surface of the Sun with an ejection of what looks like an arch of flames protruding from the surface on the right. This is a coronal mass ejection - a sudden blast of solar plasma and magnetic fields that the Sun sends into spaceNSF/NSO/AURA/MPS The image shows an extreme close-up of the surface of the Sun, captured by the world's most powerful solar telescope. It shows a fiery orange glow with patterns that look almost like etchings of leaves across the surface. These patterns are evidence of NASA An image of the Sun - with the star appearing bright yellow against a black background - that was captured by NASA, the US Space Agency. The picture gives a vivid sense of how much energy is emitted from the Sun - the surface visibly glows and there are ejections of hot, glowing gas into space.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top