Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
10
ඩිමෙන්ශියාව ඔබ හිතනවාට වඩා භයානකයි.. වයස්ගතවන විට ඇතිවෙන ඩිමෙන්ෂියාව වලක්වාගන්න, කෝපි හෝ තේ ඔබට උදව්වන බව දැනසිටියාද..?

- ඩිමෙන්ශියාව ඔබ හිතනවාට වඩා භයානකයි.. වයස්ගතවන විට ඇතිවෙන ඩිමෙන්ෂියාව වලක්වාගන්න, කෝපි හෝ තේ ඔබට උදව්වන බව දැනසිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,348 Views

මේ කියන්න යන්නේ මෑතකදී තහවුරු කරගත් තවත් එක් කාරණයක් ගැන සුවිශේෂී වුණු කතාවක්.. 


කෙනෙකුට වයස්ගත වීමේදී ඇතිවන ඩිමෙන්ශියාව (Dementia) හෙවත් මතකය අඩුවීමේ රෝගයෙන් ආරක්ෂා වීමට දිනපතා කෝපි හෝ තේ පානය කිරීම සුදුසු බව පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා..

JAMA (Journal of the American Medical Association) සඟරාවේ පළ වූ මෙම නවතම අධ්‍යයනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ ගැන වාර්තා කර තිබුණා.

ඒ අනුව, දිනකට කෝපි කෝප්ප 2-3 ක් පානය කරන පුද්ගලයන්ට ඩිමෙන්ශියාව වැළඳීමේ අවදානම 18% කින් පමණ අඩු බව සොයාගෙන ඇති අතර, දිනකට තේ කෝප්ප 1-2 ක් පානය කරන්නන් අතර මෙම අවදානම 14% කින් පමණ අඩු වී ඇති බවයි ඉන් අනාවරණ වී ඇත්තේ.

කැෆේන් සහිත (Caffeinated) පාන වර්ගවලින් පමණක් මේ වාසිය ලබාගත හැකි අතර, හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ (Harvard Medical School) වෛද්‍ය ඩැනියෙල් වැන්ග් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් වසර 40 කට වැඩි කාලයක් පුද්ගලයන් 130,000 කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙම නිගමනය කර තිබුණා.

මෙහිදී මේ පාන වර්ගවලින් ඔබේ මොළය ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගන්න ඔබත් කැමතියිද..?

ශරීරයේ ඇතිවන ප්‍රදාහයන් (Inflammation) සහ ඔක්සිකාරක ආතතිය (Oxidative stress) අඩු කිරීමට මේවා උපකාරී වෙනවා. එසේම,

ග්ලූකෝස් පරිවෘත්තීය - සීනි පාලනය සහ රුධිර නාලවල ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

ස්නායු සන්නිවේදනය - කැෆේන් මගින් මොළයේ පණිවුඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකියි.

නමුත් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, මෙයත් කිසියම් නිර්ණායක කිහිපයක් මූලික කරගෙන ඉදිරිපත් කරන ලද වාර්තාවන් වන නිසා මින් ඩිමෙන්ශියාව නතර වන බවට ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බවයි. එම නිසා සෞඛ්‍ය සම්පන්න බව රැකගන්නා ගමන් වැඩිපුර පානය කිරීමෙන් වලකින ලෙසයි. ඇතැම් විට එය නොසන්සුන්තාවය හෝ නින්ද නොයාම වැනි ගැටලු ඇති කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනාවා.

CNN පුවත් සේවය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top