Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
එකපාරක් කෑවොත් රස අමතක නොවෙන සියඹලාවල ගුණ ගැන මේ දේවල් දැනගෙන හිටියාද..?

- එකපාරක් කෑවොත් රස අමතක නොවෙන සියඹලාවල ගුණ ගැන මේ දේවල් දැනගෙන හිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

455 Views
කවුද අකමැති සියඹලා රසට.. ගොඩක් දෙනෙක්ට මේ සියඹලා රස රසවිඳින්නටත් අවස්ථාවක් ලැබිලා ඇති..

ඉදුණු සියඹලාවල රස ඒවා රස බලපු කෙනකුට අමතක වෙන්නේ නෑ.. බොහෝ දෙනෙක් සියඹලා භාවිතා කරන්නේ ආහාර රසගන්වන රසකාරකයක් විදිහට.. මොකද ඉන් ලැබෙන ඇඹුල් රසය වෙන කිසිම දේකින් ලබාගන්න බෑ.. වැඩිපුරම සියඹලා පාවිච්චි කරන්නේ ලංකාව සහ ඉන්දියාවේ කෑම වේල්වල.. නමුත් ඔබ දන්නවාද සියඹලා කියන්නේ සෞඛ්‍යට හිතකර බොහොම ගුණදායි පළතුරක් බව.. මේ කියන්න යන්නේ සමහරවිට ඔබ නොදත් අන්න ඒ ගුණ ගැනයි..

- තියුණු පෙනීමක් ලබා දෙනවා..
ඇස් වල පෙනීම වැඩිදියුණු වෙන්න උපකාරී වෙන පෝෂණ රාශියක් සියඹලා වල අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා නිතර සියඹලා අනුභව කිරීමෙන් වයසට යාමේදී ඇතිවන ඇස්වල පෙනීමේ දුර්වලතා මගහරවා ගන්න පුළුවන්.

- වේදනාව හා දැවිල්ල සමනය කරනවා..
වයසට යාමත් සමඟ අපේ අස්ථිවල පටක තුළින් වේදනාව ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් නිතරම සියඹලා අනුභව කරන කෙනෙකුට ඒ වේදනාව ඉක්මනින් අඩු කරගන්න පුලුවන්. මොකද සියඹලා සතුව ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ප්‍රතිදාහක අඩංගුව තියෙනවා. සියඹලා කියන්නේ හොඳ ප්‍රතිබැක්ටීරියාකාරක ගුණයක් තියෙන පලතුරක්. ඒ නිසා ඇතිවන යම් යම් ආසාදනයන් වලට සියඹලා බොහොම හිතකර වෙනවා.

- කෙස් වැටීම අඩු කරනවා..
සියඹලා කියන්නේ හිසකෙස් වැටීම පාලනය කරන්න පුළුවන් විශ්මිත ඖෂධයක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සියඹලා කරල් කිහිපයක් අරගෙන එය මොලොක් වෙන තුරු වතුර ස්වල්පයකින් තම්බා මිරිකා ගත් යුෂ හිස් කබලේ ආලේප කර ටික වේලාවකින් පිරිසිදු ජලයෙන් සෝදා හැරීමෙන් හා සියඹලා කොළ යුෂ හිසේ ගැල්වීමෙන් හිසකෙස් වැටීම අඩු කර ගන්න පුළුවන්.

- රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා..
අද සමාජයේ බහුලවම දකින්න ලැබෙන ගැටලුවක් තමයි මේ දියවැඩියා රෝගී තත්ත්වය. ඉතින් රුධිරයේ සීනි මට්ටම ස්ථායි කිරීමේ හැකියාවක් සියඹලා වලට තියෙන නිසා දියවැඩියාව පාලනය කිරීම සඳහා හොඳ ඖෂධයක් විදියට සියඹලා භාවිතා කරන්න පුළුවන්. හොඳින් ඉදුණු සියඹලා ඇට කිහිපයක් උණුසුම් වතුර එකකට එකතු කරලා දිනකට දෙවරක් විතර පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්න පුළුවන් බව සොයා ගෙන තියෙනවා.

මේ වගේ සෞඛ්‍ය ප්‍රතිඵල රාශියක් ලබා දෙන සියඹලා නිතර අනුභව කිරීමෙන් පහසුවෙන්ම සිරුරේ සෞඛ්‍ය තත්ත්වය තත්ත්වය යහපත් කර ගන්න අවස්ථාව ලැබෙනවා.. සියඹලා කියන්නේ උෂ්ණාධික ආහාරයක් නොවෙයි.. එය සිරුර සිසිල් කරනවා.. කොහොමත් ඇඹුල් රසට කැමැත්තක් දක්වන අය අතරේ සියඹලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක් කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ..



අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top