සතිය ආරම්භයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.20ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.10ක පහළ යාමක්.
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.7ක් වන අතර එය සටහන් වූයේ සියයට 0.12ක පහළ යාමක් ලෙසයි.