අපි සමහර වෙලාවට ලෙඩ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර නොගෙන ආහාරපානවලින් ඒවා වලක්වාගන්න උත්සාහ කරන අවස්ථා ඕනෑ තරම් දැකලා තියනවා..
මේ කියන්න යන්නේ අද වෙනකොට අපේ රටේ ගොඩක් දෙනෙක් දියවැඩියාව වගේම කොලෙස්ට්‍රෝල් නසන්න කියලා වැඩිපුර කන පළතුරක් ගැන කතාවක්..
නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මේ පිළිබඳව දැනුවත් කිරීම වඩාත් වැදගත් වෙනවා... "පිනට් බටර් ෆෘට්" ගොඩක් දෙනෙක් මේ ගෙඩිවර්ගය හඳුන්වන්නේ අන්න එහෙමයි.. මේ නම ඇසුනම කන්න හිතෙනවා.. නමුත් මෙහි සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න...
විදේශීය පක්ශින්ගෙ මළපහවලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වෙන්නේ..
ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.. බොහෝ දෙනා කෑදර කමට මේක සිනිවලට, කොලොස්ටරෝල්වලට ගුණයි කිය කියා අහාරයට ගන්නවා..
නමුත් මෙහි ඇති ගුණය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුළදී සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකියි..
දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මේ විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා..
තව දුරටත් මෙය ගුණදායකයි කියා අහාරයට ගන්නවනම් ඉන් වැලකීම වඩා හොඳ වේවි.. කොහොම වුණත් ලංකාවේ වැඩි දෙනෙක් ආහාරයට ගන්නා මෙවැනි දේ පිළිබඳව දෙවරක් සිදුවොත් එය ඔබේ සෞඛ්‍ය තත්වය නිසි ආකාරව පවත්වාගන්නත් හේතුවක් වේවි..

අන්තර්ජාලය ඇසුරෙන්..