Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
05
හැමෝම දන්න, කවුරුත් නොදැක්ක විසල් වතු යායක හුදකලා වුණු, අත්භූත දික්කන්ද වලව්ව ගැන, ඇඟ හිරිවැටෙන කතාව...

- හැමෝම දන්න, කවුරුත් නොදැක්ක විසල් වතු යායක හුදකලා වුණු, අත්භූත දික්කන්ද වලව්ව ගැන, ඇඟ හිරිවැටෙන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,866 Views
හොල්මන් කියන සංකල්පය විශ්වාස කරන කෙනෙක්ද?
සමහර අය දැකලා තියෙනවා කියන හොල්මන් ඔයත් දැකලා තියෙනවාද
 
එතකොට හොල්මන් ගැවසෙනවා කියන විශ්වාසය ඇති තැන් ගැන ඔයා දන්නවද... එහෙම තැන්වලට ගිහින් තියෙනවද
මේ කියන කතාවත් එහෙම තැනක් ගැන ඇහෙන කතාවක්....
 
සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ කතාව දික්කන්ද වලව්ව ගැනයි...
 
මේ දික්කන්ද වලව්ව ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තේ මේ වලව්වේ හොල්මන් තියෙනවා කියන කතාවක් එක්ක.
 
ඒ කතාව තවත් වැඩිවුණේ මේ වලව්ව කාටවත්ම බලන්න දෙන්නේ නෑ කියන කතාවත් එක්ක..
 
1920 ගණන්වල ඉදිකරන ලද දික්කන්ද වලව්වා පිහිටා ඇත්තේ පර්වතයක මුදුනේ.. 
 
එය පෞද්ගලික දේපලක් බැවින් අවසරයකින් තොරව ඇතුළුවීම තහනම්. දේපළ පිළිබඳ අද්භූත ජීවීන් පිළිබඳ කටකතා හේතුවෙන් ගොඩක් අය මෙම වලව්ව කෙරෙහි විශාල උනන්දුවක් ඇති වුණා..
 
ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන  ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක්...
 
යක්කලින් රදාවාන පැත්තට හැරිලා යනකොට බස් පාරේ ඈතින් පේන්න තියෙනවා සුවිශාල පර්වතයක් උඩ හදලා තියෙන හුදෙකලා වලව්වක්..
 
මේ වලව්වේ අයිතිය දැන් තියෙන්නේ විදේශිකයෙකුට. 
 
කිසිම කෙනෙක්ට මේ වලව්වට ඇතුළු වෙන්න අවසර නැහැ. ඒ නිසාම මේ වලව්වේ ගුප්ත බව තවත් වැඩිවෙනවා. දික්කන්ද වලව්ව ගැන කතා බහ කරන ප්‍රදේශයේ අය කියන්නේ මේ වලව්ව ඇතුළේ හොල්මන් අවතාර තියෙන බවයි..
 
හැබැයි අපි මේ ලගදී මේ ළගින් ගියාම සමහරු කිව්වේ නම් ඔය හොල්මන් කතා බොරු කියලා...
 
දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද තවත් සමහරු පවසයි..
 
ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි.
 
නමුත් ඇතැම් පිරිස් පවසන්නේ කාමර 100ක් මෙහි නොමැති අතර කාමර 20ක් වලව්ව තුල ඇති බවයි. හොල්මන් තියෙනවා කිව්වට ඒ ගැන තවමත් අපිට නම් හොයාගන්න බැරි උනා...
 
හැබැයි මේක බලන්න ‍යන්න නම් බෑ
 
පහතින් දැක්වෙන්නේ එහි පින්තූර එකතුවක්....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top