Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
08
ගුණ දන්නවා නම් විසි කරන එකක් නැහැ.. හදවත ආරක්ෂා කර සුව නින්දක් ලබාදෙන වට්ටක්කා ඇටවල විශ්මිත ගුණ මෙන්න..

- ගුණ දන්නවා නම් විසි කරන එකක් නැහැ.. හදවත ආරක්ෂා කර සුව නින්දක් ලබාදෙන වට්ටක්කා ඇටවල විශ්මිත ගුණ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views

වට්ටක්කා කියන්නේ අපේ දෛනික ආහාර වේලට නිතරම එකතුවෙන රසවත් එළවළුවක්නේ.


ඒ වගේම වට්ටක්කා අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ආහාරයක්. අපි වට්ටක්කා පිළියෙල කරන කොට ඒවායේ ඇට ඉවත දමනවා, නමුත් ඔබ දන්නවාද වට්ටක්කා ඇට අපේ ශරීරයට බොහෝ ප්‍රයෝජනවත් කියලා.

මේ ලිපිය කියවීමෙන් පසු නම් ඔබ කවදාවත් වට්ටක්කා ඇට විසි කරන එකක් නැතිවෙයි. වට්ටක්කා පිසින විට ඒවායේ ඇට වෙනම අරන් තියලා හොඳින් සෝදා වියළීමට තබන්න. පසුව ඒවා දිනපතා ආහාරයට ගන්න. රට කජු කනවා වගේ කන්න පුළුවන් මේ වට්ටක්කා ඇටත්.

මේ තියෙන්නේ වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කිහිපයක්.

01. ආතරයිටිස් වැනි තත්වයන් නිසා ඇතිවෙන වේදනාවන් වලට සහනය ලබා දෙනවා
මෙවැනි රෝග වලට අපි ලබාගන්න යම් යම් ඖෂධ වර්ග වලින් අතුරු අබාධ ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩියි. නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට කිසිම අතුරු අබාධයක් නොමැතිවම මෙවැනි රෝග සදහා සහනයක් ලබාගත හැකියි.

02. ඔබේ හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා
වට්ටක්කා ඇට වල අඩංගු වෙන මැග්නීසියම් වලින් ඔබේ නිරෝගී බවට විශාල පිටුවහලක් ලැබෙනවා. අධික රුධිර පීඩනය පාලනය කරමින් හදවත් අකර්මන්‍ය වීම් වගේම ආඝාතය වැනි තත්වයන්ගෙනුත් ඔබව ආරක්ෂා කරනවා.

03. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා
වට්ටක්කා ඇට වල අඩංගු වෙන phytosterol සංයෝගය මගින් ඔබේ රුධිරයේ අඩංගු වෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනු ලබනවා. සුර්යකාන්ත ඇට වලට පසුව වැඩිම phytosterol සංයෝගයක් අඩංගු වෙන්නේ වට්ටක්කා ඇට වලයි.

04. ඔබේ රුධිරයේ අඩංගු සීනි මට්ටම සමාන අගයක පවත්වා ගෙන යා හැකියි
වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේ සිරුරේ පැවතිය යුතු සීනි මට්ටම හැමදාමත් සමාන මට්ටමක පවත්වා ගෙන යන්න. ඒ වගේම චය ඔබට බර අඩු කර ගැනීමටත් හැම දවසකම නිරෝගීව ඉන්නත් අවස්ථාව ලබා දෙනවා.

05. ඔබට හොද නින්දක් ලබා දෙනවා
ඔබත් නිදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා නම් රාත්‍රියට නින්දට යාමට පෙර වට්ටක්කා ඇට කිහිපයක් ආහාරයට ගන්න. වට්ටක්කා ඇට වල අඩංගු වෙන ඇමයිනෝ අම්ලය, tryptophan ඔබට උදවු වෙනවා සුව නින්දක් ලබාගන්න.



- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top