Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
22
ඉන්නන් නිසා අපහසුතාවයට පත් වුණ ඔබට මෙන්න සුපිරි බෙහෙතක්

- ඉන්නන් නිසා අපහසුතාවයට පත් වුණ ඔබට මෙන්න සුපිරි බෙහෙතක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ.

නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි තත්වයන් නිසා ඉන්නන් ඇති වීම සිදු විය හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ. පහත දක්වා ඇත්තේ ස්වභාවිකව ඉන්නන් ඉවත් කර ගැනීමේ ක්‍රම 08කි.

පළමුව ඔබගේ වෛද්‍යවරයා හමුවන්න
නිවසේදී ඉන්නන් හට ප්‍රතිකාර කිරීමට ප්‍රථම ඔබගේ පවුලේ වයිද්යවරයා මුණ ගැසෙන්න. ඔබගේ ශරීරය පරික්ෂා කිරීමෙන් පසුව යම් කිසි සැක කල යුතු යමක් වේ නම් ඔහු පටක විශ්ලේෂණය කිරීමක් විශේෂ පුර්වොපායක් ලෙස සිදු කරනු ඇත.

ඇපල් සයිඩර් විනාකිරි. පුළුන් කැබැල්ලක් ගෙන එය ඇපල් සයිඩර් විනාකිරි වල පොගවා ගන්න. එය ඉන්නා මත තබන්න. තබා ප්ලාස්ටරයක් අලවන්න. රාත්‍රියක් පුරා තිබෙන්නට හරින්න. ඉන්නා කැඩී ඉවත් වන තුරු මෙය දිනපතා සිදු කරන්න.

ටී ට්‍රී තෙල්
ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. පුළුන් කැබැල්ලකට මෙම තෙල් ස්වල්පයක් ගන්න. ඉන්නා මෙම පුළුන් කැබැල්ලෙන් මෘදුව පිසදමන්න. වඩා හොද ප්‍රතිපල සදහා දිනකට 3-4 වරක් සිදු කරන්න.

පොල් තෙල්
ඉන්නා සහිත ප්‍රදේශය උණු වතුර දමා හොදින් පිරිසිදු කරගන්න. ඉන් පසු පොල් තෙල් ස්වල්පයක් එම ස්ථානයේ ආලේප කරන්න. දිනයකට දෙවරක් මෙම ප්‍රතිකර්මය සිදු කරන්න.

දෙහි යුෂ
ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරන්න. පුළුන් කැබැල්ලකට දෙහි යුෂ ස්වල්පයක් ගෙන එය ඉන්නා මත තබන්න. දිනයකට 2-3 වරක් ආලේප කරන්න.

කෝමාරිකා යුෂ
ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. කෝමාරිකා මද ස්වල්පයක් ගෙන එය ඉන්නා මත තවරන්න. මිනිත්තු දෙකක් පමණ සම්බාහනය කර සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මය දිනයකට දෙවරක් තුන් වරක් සිදු කරන්න.

සුදු ළුණු
සුදු ලුණු බික් 2-3 පමණ හොදි පොඩි කරගන්න. එය පුළුන් කැබැල්ලක තවරා ඉන්නන් මත තබන්න. රාත්‍රියක් පුරා එසේ තිබෙන්නට හරින්න. දින 2 කට වරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

කෙසෙල් ලෙලි
ඉන්නන් සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. කෙසෙල් ලෙල්ල කුඩා කොටස් වලට කපා ගන්න. කෙසෙල් ලෙලි වල සුදු පැත්ත ඉන්නා ගේ මතුපිටට එන පරිදි තබා ප්ලාස්ටරයක් අලවන්න. ඉන්නා වැටෙන තුරුම මෙම ප්‍රතිකර්මය සිදු කරන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

Wart: Treatment, Causes, Risks & Home Remedies | Medcare
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top