හිස්හොරි නිසා දුක් විඳින බොහෝ දෙනෙක් මේ කරදරෙන් බේරෙන්න නොකරන දෙයක් නැහැ.
මේ කියන්න යන්නේ හිස්හොරි වදෙන් බේරෙන්න ගෙදරදීම හදාගන්න පුළුවන් හොඳම බෙහෙත් කිහිපයක් ගැන.
• කෝමාරිකා මද සුරා ගෙන හිස්කබලේ ආලේප කරන්න.
• බිබිල දළු, දෙහි ගැට, උළු හාල් පොල් කිරෙන් අඹරා තම්බා පොඩි කර හිස්කබලේ ගාන්න.
• මුං ඇට පිටි, මුදවාපු කිරි සමඟ mix කර scalp එකේ apply කර පැයකට පමණ පසු සෝදා හරින්න.
• නෙල්ලි සහ කීකිරිදිය කොටා යුෂ හිස්කබලේ ගාලා ටික වෙලාවකට පසු සෝදා හරින්න.
• බිත්තර සුදු මදය දෙහි සමඟ mix කර ගල්වා පැයකට පසු සෝදා හරින්න.
( උපුටා ගැනීමකි )