බෙලරුස් ජනපතිවරයාගේ කතාවකදී සිදු වූ වැරදීමක් හේතුවෙන් එරට වැසියන් නිරුවතින් රාජකාරීන් සිදු කිරීම පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ජනාධිපති වරයා වැරදීමකින් සිදු කළ ප්‍රකාශය මෙසේයි.
("Innovations, IT-technologies, privatisation - it is all clear. We've conquered all of them. But everything is very simply, one should get undressed and work.")
එහි තේරුම වන්නේ (“නව සොයාගැනීම්, තොරතුරු තාක්ෂණය සහ පෞද්ගලිකරණය, ඒ සියල්ල පැහැදිලියි, අපි ඒවා සියල්ල ජයගෙන තියෙන්නේ, නමුත් බොහොම සරලව අපි ඇඳුම් නැතුව වැඩ කළ යුතුයි”) යන්නයි.