උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්.
මේ දේවල්වලට උත්තර උදාරි වර්ණකුලසූරිය සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.
ඔය කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ශිහාන්ගේ ගීතයකට රූපරචනයකට දායක වෙන්න මට ආරාධනා කළාට මම ඒක බාරගත්තේ නෑ කියලනේ..
මට ශිහාන්ගේ ගීතයක රූපරචනයකට දායක වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණේ නම් නෑ.
මම ජනප්‍රියයි කියලා ලැබෙන නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
හරි ඔබට ආරාධනාවක් ලැබුණොත්.. ?
ආරාධන කළොත් ඒ කාලේ මට තියෙන වැඩ මොනවද කියලා බලන්න ඕනේ.. වෙලාවක් තිබුණොත් මම සම්බන්ධවෙනවා..
උදාරි ශිහාන් එක්ක රඟපාන්න කැමැතිද..?
මගේ වෘත්තිය රංගන ශිල්පිනිණියක් විදිහට කටයුතු කරන එකනේ. ඉතිං මට ඕනම කෙනෙක් එක්ක රඟපාන්න පුළුවන්..