Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
කාන්තාවනි අනියම් පෙම්වතා ඔබේ නිදන කාමරයට ගෙන්වා ගන්න එපා - උමාලි දාපු කතාවට පිළිතුරු දෙමින් සාරංග මුහුණු පොතට දැම්ම සැර කතාව - Video & Photos

- කාන්තාවනි අනියම් පෙම්වතා ඔබේ නිදන කාමරයට ගෙන්වා ගන්න එපා - උමාලි දාපු කතාවට පිළිතුරු දෙමින් සාරංග මුහුණු පොතට දැම්ම සැර කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

146,869 Views
" රැකියාවට මුල් තැන දෙන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න."  - උමාලි

"අවුරුදු 3කට කළින් වෙච්ච දෙයක් නිසා අමතක වෙලා ඇති" - සාරංග

ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න කියන්නේ මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වුණු චරිත දෙකක්.  

නමුත් මේ වෙද්දිනම් දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ.

පසුගිය දවසක උමාලි සිය ඉන්ටග්‍රෑම් ගිණිමේ අපූරු සටහනක් දමා තිබුණා. ඒ ඇය මනාළියක් ලෙස හැඩවුණු ඡායාරූපයක්ද සමගිනුයි.

එම සටහනේ කොටසක ලියා තිබුණා අන්තිමට ඉතුරු වෙන්නේ ගත්ත පින්තූර විතරයි කියලා.

කෙසේ වෙතත් උමාලි දැම්ම මේ කතාවට සාරංග සිට මුහුණු පොත හරහා පිළිතුරු දී තිබෙනවා.



උමාලි දැම්ම සටහන පහතින්



ඕගොල්ලෝ දන්නවද මම කසාද බැඳපු දවසේ, එක්කෙනෙක් කිව්වා “අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ගත්ත පින්තූර ටික තමයි” කියලා. ඉතින් මම ඒ ගැන ටිකක් කල්පනා කළා… හැමෝටම ඒ වගේ තමයි. ඒකේ තියෙන හොඳ දේ තමයි, පින්තූරයක් අපි ගාව තියෙනකම් තමයි ඒකෙන් හොඳ හරි නරක හරි මතකයන් අපිට ලඟා කරන්නේ. කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ. මොකද, කිසිම දේකට හැමදාම බෑ.

ඒක තමයි ජීවිතයේ සුන්දර ඇත්ත. ඔයා හිතන හැම මොහොතකම ඔයා ජීවත් වෙනවා. මේ ඔක්කොම අපූරු හීනයක්, ඔයාට ලඟා කරගන්න හැකියි කියල හිතෙන…
ඒ නිසා බුද්ධිමත් වෙන්න. තමන්ව මෝඩයෙකුගේ තත්ත්වයට පත් කරගන්න එපා.
වෙනත් දේවල් වලට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න. තමන්ගේ වෙනස්වීම පිළිගන්න බැරි කෙනෙක්ව විශ්වාස කරද්දී පරිස්සම් වෙන්න.
තමන්ගේ රැකියාවට මුල් තැන දෙන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න.
පොරොන්දු ගොඩක් දෙන ඒත් තමන් දීපු වචනය වෙනස් කරන්න ඉඩ ඉල්ලන කෙනෙක්ගෙන් පරිස්ස්සම් වෙන්න.
ජීවිතේට මොහොතකටවත් දැකපු නැති කෙනෙක් ගැන කියවන කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න.

තමන්ගේ වැරදි තියාගෙන අනුන්ට බනින කෙනෙක්ගෙන් පරිස්සම් වෙන්න. ඔයාට දැනෙන ඒත් ඔයා මඟ හරින කටුක හැගීමෙන් පරිස්සම් වෙන්න. ඒ ඔක්කොටම වඩා තමන් ඇතුලේ ඉන්න මිත්‍යාවට, මනක්කල්පිතයට රැවටුණු අනුවණයාගෙන් පරිස්සම් වෙන්න.

ජීවිතයෙන් පරිස්සම් වෙන්න. ජීවිතය ඉක්මනින බිඳෙන සුළු කටුක දෙයක්…

සාරංග දැමූ පිළිතුර පහතින්




Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,700 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,108 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,797 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,780 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,820 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,058 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,644 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top