Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
01
කැදැල්ලට ආපු අලුත් අමුත්තා ගැනත් ගයාන් එක්ක එකවහලක් යටට යන්න බැරිවුණු හේතුව ගැනත් චතුරිකා පීරිස් හෙළිකරයි

- කැදැල්ලට ආපු අලුත් අමුත්තා ගැනත් ගයාන් එක්ක එකවහලක් යටට යන්න බැරිවුණු හේතුව ගැනත් චතුරිකා පීරිස් හෙළිකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

චතුරිකා පීරිස් කියන්නේ කාලයක් පුවත් මවපු කෙනෙක්. දැන් චතුරිකා වගේම ගයානුත් නිහඬ වෙලා කියලත් හැමතැනම වගේ කතා පැතිරෙනවා.

කොහොම හරි චතුරිකා ගයාන් එක්‌ක එකතුවෙලා ව්‍යාපාරයක්‌ පවා ආරම්භ කරලා.

මේ දෙසැම්බරයේ ගයාන් - චතුරිකා එක වහලක්‌ යටට යන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ.


අන්තිමේ කොහොමින් කොහොම හරි ඒ අදහස්‌ සියල්ල ආපහු ලබන වසරට කල්ගිහිං. 

ඒකට හේතුව මොකක්‌ද කියලා චතුරිකා සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහට. 

කාලෙකට පස්‌සේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධවුණා කියලා ආරංචියි ?
ඔව් ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට දායකවුණා. 

දිග කාලයකට පසුව නේද ටෙලිනාට්‍යයක්‌ භාරගත්තේ ?
ඔව්. ඒකට හේතු කාරණා ගොඩක්‌ තියෙනවා. 

ඒ මොනවාද හේතු ?
සමහර දීර්ඝ ටෙලිනාට්‍යවලට ඒ කාලේ කතා කරද්දී මට භාරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ. 

මම නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණේ පසුගිය මාර්තු මාසයේ. 

ඊට කලින් තමයි ගොඩක්‌ ඒවාට ආරාධනා ලැබුණේ. ඒවා භාරගන්න බැරිවුණා. 

ව්‍යාපාරයක්‌ ආරම්භ කළා කියලත් ආරංචියි ?
ඔව්. අපි ව්‍යාපාරයක්‌ ආරම්භ කළා. ඒකයි අපි ටෙලිනාට්‍ය වැඩිපුර භාරගත්තේ නැත්තේ. 

මොකක්‌ද ඒ ව්‍යාපාරය ?
විලාසිතා සම්බන්ධ ව්‍යාපාරයක්‌. ඉතාම සුළුවෙන් තමයි ආරම්භ කළේ.

කොහේද මේ ව්‍යාපාරය ආරම්භ කළේ ?
පිටකෝට්‌ටේ තමයි මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ.

ව්‍යාපාරයේ නම මොකක්‌ද?
බොබී හවුස්‌.

බොබී හවුස්‌ කියලා නම දැම්මේ ඇයි ?
ඒ නම දැම්මේ නම් ගයාන් තමයි.

ගයාන් සමග ගෙවන ජීවිතය ?
හරිම සුන්දරයි. හරි සරලයි. හරිම සැහැල්ලුයි.

මේ දවස්‌වල ගයාන් - චතුරිකාගේ කැදැල්ලට අලුත් අමුත්තෙක්‌ ඇවිත් කියන්නේ ඇත්තද?
අමුත්තෝ දෙන්නම හිටියා. ඒ වුණාට අනෙක්‌ අමුත්තා ටික දවසකට කලින් හිටපු තැනටම ගියා. 

දැන් ඉතිං ලොකු පුතා තමයි අපිත් එක්‌ක ඉන්නේ. එයා අපිත් එක්‌ක ඉන්න ගොඩාක්‌ කැමැතියි. 

අපි තුන්දෙනා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ගයාන් නැතිවෙලාවට ලොකු පුතා මාව හොඳට බලාගන්නවා. එයා මගේ පස්‌සෙන්මයි. මට පාළුවක්‌ නැහැ.

ගයාන් වැඩිපුර නිර්මාණවලින් දකින්න නැහැ. චතුරිකා තහංචියක්‌ පනවලද?
එහෙම දෙයක්‌ නෙමෙයි. එයා අධ්‍යක්‍ෂණයට පිවිසුණාට පස්‌සේ කතා කරපු සමහර නිර්මාණවලට එයා බැහැ කිව්වා. 

එයාට නිරූපණය කරන්න තිබුණ චරිත පිළිබඳ ගැටලුවක්‌. මම දැනුවත්ව නිර්මාණ හතරකට පහකට බැහැ කිව්වා. 

චරිතය පිළිබඳ ප්‍රශ්නයක්‌. එයා කොහොමටත් චරිත තෝරා බේරාගෙන කරන කෙනෙක්‌. 

පදිංචියෙත් වෙනසක්‌ ඇතිවුණාලු නේද?
අපේ අලුත් කැදැල්ලේ වැඩකටයුතු තවම සිදුවෙමින් පවතිනවා. ගොඩක්‌ වෙලාවට මේ දෙසැම්බරයේ තමයි අපි කැදැල්ලට ගොඩවදින්න සැලසුම් කළේ. නමුත් ඒක හරි ගියේ නැහැ.

ඇයි ඒ ?
මගේ පියා අසනීප වුණා. නිවසේ වැඩකටයුතු භාරගත්තු බාසුන්නැහේගේ පවා ප්‍රශ්න වගයක්‌ තිබුණා. 

ඒකයි ප්‍රමාද වුණේ. ලබන වසරේ මුලදී හෝ මැදදී අලුත් නිවසට යන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා.

ගයාන් - චතුරිකා දෙසැම්බරයේ එක වහලක්‌ යටට යනවා කියලා කිව්වානේද?
ඇත්තටම එහෙම දිනයක්‌ කලින් යොදාගෙන තිබුණා. ඊට පසුව ආපහු රූගත කිරීම් සමග කාර්යබහුල වුණා. 

ඒ හින්දා එහි වැඩකටයුතු අතපසුවුණා. ඊට පසුව අපි දිනයක්‌ යොදාගෙන තිබුණත් ඒක ඉදිරි මාසයට කල්ගියා. 

ඇයි ඒ ?
මගේ පියාගේ අසනීප කටයුතු හින්දා තමයි එහෙම සිද්ධවුණේ. පියාගේ අසනීප තත්ත්වය සියයට සියයක්‌ හොඳ අතට හැරුණාට පසුව නැවතත් නැකතත් බලලා ඒ කටයුතු සිදුකරනවා.

චතුරිකාටත් පසුගිය කාලයේ හරියට ප්‍රශ්න ?
ප්‍රශ්න නෙමෙයි. රූගත කිරීම් සහ ව්‍යාපාර කටයුතු කියන කාරණා දෙකම එකට සිදුවුණ හින්දා ටිකක්‌ කාර්යබහුල වුණා. 

ඒක හින්දා අනෙක්‌ වැඩකටයුතු අතපසුවුණා. විවාහ උත්සවයක්‌ කියන්නේ එහෙම ඉක්‌මනට කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. 

ඒ වෙනුවෙන් පෙර සූදානමක්‌ තියෙන්න ඕනෑ. අද වෙනකොට උපන්දින සාදයක්‌වත් එහෙම කරන්න බැහැ. 

ඒකත් එක්‌ක අපි දෙන්නම කතා කරලා දෙසැම්බර් මාසයේ තිබුණ විවාහ ගිවිස ගැනීම පොඩ්ඩක්‌ කල්දමාගත්තා. 

අනික අපි දෙන්නාටම පහසුයි. ඒ කටයුතු ඉතාම ලස්‌සනට අලංකාරව සිදුකරන්න ඕනෑ. 

අනික එහෙම දෙයක්‌ කරනවා නම් මාධ්‍යයටත් කියන්න එපායෑ. මාධ්‍යයට නොකියා ඒවා කරන්න හොඳ නැහැනේ. ඒක තමයි සිදුවුණේ. 

ගයාන් - චතුරිකා දැන් වැඩිපුර මාධ්‍ය ඉදිරියේ නැහැ. ඒ හින්දා ලැබෙන ප්‍රතිචාරවල අඩුවක්‌ තියෙනවාද?

ලැබෙන ප්‍රතිචාරවල අඩුවක්‌ නැහැ. ගොඩක්‌ දෙනා අහනවා ඇයි ඔයගොල්ලෝ වැඩවලට නැත්තේ කියලා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top