ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන අමුතුම ආකාරයේ පරීක්ෂාවක් දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
එහිදී කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන අයුරු දැක්වෙනවා.
කෙසේ වෙතත් මෙම ඡායාරූප උගන්ඩාවේ ක්‍රීඩාංගණයක පිව්සුමක සිදුකළ පරීක්ෂාවක් බවටයි වාර්තා වන්නේ.
කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ප්‍රසිද්ධියේ මෙලෙස සෝදිසි කිරීම නිවැරදි නොවන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.