Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ප්ලග් වලට කැමරා සෙට් කරලා
එහා කාමරේ රෙකෝඩින් දාලා
කසුන්ට දැඩි කොන්දේසි මත ඇප

පෙම්වතුන්ට කාමර පහසුකම් ලබාදී රහසිගත කැමරා මගින් කාමරයේ යහන මත දර්ශන ලබාගෙන මුදලට ප්‍රදර්ශනය කරන අලුත්ම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකු පසුගිය අගෝස්තු මස හිරු CIA අනාවරණයෙන් පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. මේ සම්බන්ධයෙන් වන රහසිගත වීඩියෝද අප ඔබ හමුවේ ගෙනආවේ ආදරයෙන් අන්ධවී ඇතැම් අවස්ථාවලදී හෝටල් කාමරවල පෙම්සුව විඳින්නට යන පෙම් යුවලවලට සිතන්නට යමක් ඉතිරි කරමිනුයි.

මෙම ව්‍යාපාරය සිදුකරගෙන ගොස් තිබුණේ කසුන් නැමති අයෙක් වන අතර ඔහු විසින් මුදලට විකුණන කාමර තුළ සූක්ෂම ලෙසින් කැමරා සවිකර තිබුණේ විදුලි පේනු තුලයි. ඒ තුළින් ලබාගන්නා දර්ශන මොහු විසින් පරිගණකය ගබඩා කර එම ස්ථානයේම වෙනත් අය සඳහා මුදලට නැරඹීමේ පහසුකම ලබාදී තිබුණා. කසුන්ගේ රූම්වල වීඩියෝ බලන්නට වැඩිවශයෙන් පැමිණ තිබුණේ මැදිවියේ පසුවන මුදල් යහමින් ඇති පුද්ගලයින් පිරිසක්.

views915 Views
comment

englishtrans
ප්‍රංශයට පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් රටපුරා ආරක්ෂාව තරකළ අතර ඒ අනුව ඊයේ (18) දිනයේ ප්‍රහාරයට සම්බන්ධ බව කියන පුද්ගලයින් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත්කළා.

ත්‍රස්තවාදීන් සිටිනා ස්ථානය සොයාගෙන ඔවුන් අටවා තිබූ මරඋගුල් හඳුනාගෙන තිබුණේ ‘‘ඩීසල්‘‘ නම් වූ අතිදක්ෂ බැල්ලක් විසිනුයි. බෙල්ජියම් ශෙපර්ඩ් වර්ගයට අයත් මෙම බැල්ල සිද්ධියට අදාල කාන්තාවක් සැඟව සිටියදී ඇයගේ දෙසට ගමන්කර ඇත්තේ ඉවෙන් ඇයව අල්ලා ගැනීම සඳහා ආරක්ෂකයින්ට උදව් කිරීමටයි.

views843 Views
comment

ඇඟපුරා කැපුම් පාරවල්,
සයන්ස් එකේ අයියලා සෙට් එකක් ඇවිත් ගහලා

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 12 සහ 13 සිසුන් දෙපිරිසක් අතර ගැටුමෙන් 13 වසර සිසුන් දෙදෙනක් හා 13 වසර එක් සිසුවෙකු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෙරේදා පැවති තාක‍්ෂණික දිනය අතරතුර ලබාදුන් විවේකයේදී මෙසේ පෙර දිනයක පටන් පැවති ආරවුලක් මෙම සිදුවීමට හේතුවී ඇතැයි රෝහල් ගතවූ සිසුන් පවසන අතර කැපීම් තුවාල හා අත් බිඳීම් වලට ලක්වූ සිසුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. ඔවුන් මේස හා පුටු වලින්ද ගුටිබැට හුවමාරු කරගෙන තිබෙනවා.

views337 Views
comment
කලින් පාසැලකත් මේ වැඩේම කරලා
මාරුවක් ලැබිලා
දෙවනි පාර ජොබ් එකම ඉවරයි

මොණරාගල - මියනකඳුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බව කියන එම විදුහලේ ගුරුවරයෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බව ඌව පළාත්  ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළා.

අදාල ගුරුවරයා ජංගම දුරකථන ලබාදී   දුරකථන පණිවුඩ මගින් කාමය අවුස්සා 12 වන ශ්‍රේණියේ  ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් අපයෝජනය කළබවට චෝදනා  ලැබූ අයෙක් බවටද තොරතුරු වාද්වෙෂ කරනවාර්තා වෙනවා.
views305 Views
comment
englishtrans
එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් භාණ්ඩ 6 ක් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව  පරිප්පු, අර්තාපල්, ලොකු ළුෑණු ඇතුළු තවත් භාණ්ඩ කිහිපයකම මෙම මිල අඩුවීම සිදුවනු ඇති.

පරිප්පු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 190ක්
අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 145ක්

views641 Views
comment
ත්‍රී රෝද රථ දිනා ඇති බව පවසා රටපුරා ජනතාව මුලාවේ දමනා වංචනිකයෙකු පිළිබඳව තොරතුරු අපි ඊයේ හිරු ගොසිප් හරහා රටට හෙළිකළා. ඔහු තම වංචාව බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා නොබියව රණවිරු අධිකාරියේත්, ගජබා රෙජිමේන්තුවේද නම් භාවිතා කරයි. Hiru Gossip කළ මෙම අනාවරණයෙන් පසු ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා පැවසුවේ මෙම වංචාව මඟින් සිය රෙජිමේන්තුවේ කීර්තිනාමයට හානිවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේම අනුරාධපුර පොලිසියට පැමිණිලි කළ බවයි.

එසේනම් දැන් මෙම වංචාකරු සොයාගැනීමේ වගකීම ඇත්තේ පොලිසිය සතුවයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරගෙන ගිය මෙම වංචාවෙන් මේ වන විට ඔහු කෝටි ගණනක් උපයාගෙන හමාරයි.

views459 Views
comment
‘‘ලැජ්ජාව නිසා වෙබ්කැම් එකෙන්ම සිද්ධිය ගැන කියා දිවිනසාගෙන‘‘

අන්තර්ජාලයෙන් හමුවී ජීවිතයට එක්වන ඇතැම් පුද්ගලයින් නිසාවෙන් ඔබත් මේ වන විට යම් අවස්ථාවලදී කරදරයේ වැටී සිටින්නට පුලුවන්. එයින් ඇතිවන සිත්තැවුල දරාගත නොහැකිවූ තැන ඇතැමුන් තම ජීවිතය පවා නැතිකරගන්නට සැරසුණු අවස්ථා එමටයි.

එලෙස සිය පියා ගෙනැවිත් දුන් නවීන ලැප්ටොප් පරිගණකයෙන් අන්තර්ජාලයේ සැරිසරා එයින් හාද වූ තරුණයෙකු නිසාවෙන් ජීවිතයෙන් සමුගත් තරුණියක් තමයි තරූ. පාසැල් වයසේ සිටි ඇයට පියා විසින් පරිගණකයක් ගෙනැවිත් දෙන්නේ පාසැලේ අධ්‍යාපන කටයුතුවලට Internet Cafe තුලට යෑමට ඇය හා මිතුරියක් පුරුදු වී සිටි නිසාවෙනුයි.

views952 Views
comment
englishtrans
විවාහක කාන්තාව තරුණයෙක් එක්ක හාදවෙලාලු
තරුණයාට කසපහර

විදෙස් රටවලට ගොස් තමන්‍ගේ ජීවිතයෙන් වන්දිගෙවූ ලාංකික කාන්තාවන් පිළිබඳව පසුගිය කාලය පුරාම අපට වාර්තා වුණා. ඇතැම් කාන්තාවන් මෙලෙස මියගොස් තිබුණේ තමන් සේවය කරන ස්ථානවල සිදුවූ දරාගත නොහැකි වදහිංසා නිසාවෙනුයි. ඒ අයුරින් තවත් ලාංකික කාන්තාවක් ගල්ගසා මැරීමට සෞදි අධිකරණය විසින් නියෝග කර ඇති බවට වාර්තා වෙනවා.

ඇය මෙලෙස ගල්ගසා මැරීමට තීන්දු කර ඇත්තේ තවත් ලාංකික තරුණයෙකු සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධතාවක් හසුවීම නිසාවෙනුයි.

views628 Views
comment
‘‘තේ එක ඇවිත් බොන්නම් කියලා
බැනියම පිටින් හෙල්මට්වත්
දාන්නේ නැතිවලු ගියේ‘‘

පසුගියදා මත්තල ප්‍රදේශයේදී සිදූවූ අනපේක්ෂිත රිය අනතුරකින් තරුණ ජීවිත 2ක් ලොවින් සමුගත්තේ දහසක් දෙනාගේ සෝසුසුම් මැදයි. තම සහෝදරයා බස්රථයට දමන්නට, අම්මා සදා දුන් තේ වීදුරුවද නොබී පිටත්වුණේ  ඉක්මණින්ම ගොස් නැවත පැමිණ තේ එක බීමේ අධිෂ්ඨානයෙනි.   නමුත් සිදුවූයේ නොසිතූ විපතකි. ප්‍රදේශවාසීන් මත්තල හන්දියට රැස්වූයේ කිසිදිනෙක මෙවන් දෙයක් නැවතත් දෑසින් දකින්නට නොලැබේවායි කියන පැතුමෙනි.

‘‘අනේ අයියේ මං පන්ති යන බස් එක ගියා. මාව බස් එකට ගිහින් දමන්නකෝ කියලා මගේ පොඩි පුතා නිදාගෙන හිටිය ලොකු පුතාට කිව්වා. අනේ නිදාගෙන හිටිය මගේ ලොකු පුතත් හදලා තිබුණ තේ එකවත් බිව්වේ නැතිව ඇදගෙන හිටිය බැනියම පිටින්ම මල්ලි බස් එකට ගිහින් දන්න ගියා. ‘‘

views2,575 Views
comment
englishtrans
ලීයට කොටද්දිම මැදට ආවලු

පසුගිය කාලය පුරාම වැඩිහිටියන්ගේ අනාරක්ෂිතබව නිසාවෙන් කුඩා දරුවන්ගේ ජීවිත රැසක් අකාලයේ මිලින වුණා.

මිනිත්තුවක දෙකක කෙටි කාලයකින් මෙවන් අනතුරක් වීමට ඉඩතිබෙන නිසා තමන් සමඟින් දරුවන් සිටින විට දෙමාපියන්ට වැඩි සැලකිල්ලක් දක්වන ලෙස දැනුවත් කර තිබුණත් ඒවා නොසලකා හැරීම හේතුවෙනුයි මෙවැනි අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේ. එලෙස අවාසනාවන්ත ලෙස සිදුවූ අනතුරකින් මාස 18ක දරුවෙකු මියගොස් ඇත්තේ මිත්තණියගේ පොරෝ පහරක් නිසාවෙනුයි.
 
views505 Views
comment
englishtrans
ගජබා රෙජිමේන්තුවේ සුපර් ක්‍රොස් ලොතරැයියකින්
දිනුමක් තියෙන බවත් කියලා
වැඩේ මාට්ටු වුණාම අසැබි වචනවලිනුත් බැනලා - දුරකථන සංවාදය සහිතයි


රුපියල් සත වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට උත්සාහ ගන්නා මිනිසුන් වර්තමානයේ ඕනෑ තරම්. එවන් වංචනිකයින් බහුතරයක් නීතියෙන් පවා රිංගා ගොස් අසරණ දුප්පතුන් සිය ගොදුර බවට පත්කරගන්නවා. අප මේ හෙළිකිරීමට යන්නේ එවන් තවත් එක් වංචනිකයෙකු පිළිබඳවයි.

මොහු නොයකුත් නම් වලින් පෙනී සිටින්නේ ව්‍යාජ ලෙස සාදාගත්‘‘General Motors‘‘ නම් ආයතනයේ කළමණාකරු තමන් බව කියාගනිමින්. මොහු ඈත දුෂ්කර ගම්මානවල පුද්ගලයින්ට ත්‍රී රෝද රථයක් දිනාගෙන ඇති බව ලිපි මගින් දැනුම් දෙනවා.

views890 Views
comment
englishtrans
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන උපන්දිනය සමරා තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට අද (17) පැවති කිරිබත් දන්සලට මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම  චමල් රාජපක්ෂද සහභාගී වී සිටියා.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය හෙටට (18) යෙදී තිබුණත් පෙර දිනයේම එය සැමරීම විශේෂත්වයක්...

views931 Views
comment
views266 Views
comment
englishtrans
පාළම ළඟ අඬ අඬා ඉඳලා,
පැන්න ගමන් මැරෙන්න බය නිසාදෝ ආයෙත් ගොඩ පීනලා

තමන්ගේ දුරකථනයෙන් ඇමතුම් ලබාගත් අයගේ විස්තර සොයාගන්නට සැමියා සැරසුණු නිසාවෙන් නිල්වලා ගඟට පැන දිවිනසාගන්නට තැත්කළ කාන්තාවක්, ගඟට පැනීමෙන් පසුව මියයන්නට බිය සිතීදෝ නැවත ගොඩට පීනා පැමිණි පුවතක් පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඇය මෙලෙස දිවිනසාගන්නට තැත්කර ඇත්තේ මාතර මහානාම සමරවීර පාලමෙන් පැණීමෙන් වන අතර ඇය එක් දරුව මවක් බවටද තොරතුරු වාර්තා වෙනවා.
views364 Views
comment
englishtrans
හරීන් ප්‍රනාන්දු මහතා හා මිතුර මිතුරියන් කිහිපදෙනෙකු සමඟින් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඡායාරූප කිහිපයක් පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ හුවමාරු වුනා. එය මුලින්ම පළවී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී ෆේස්බුක් පිටුවකයි. එහි දැක්වුණේ හරීන් ප්‍රනාන්දු විසින් ගල්කිස්ස, කටුනායක රාත්‍රී සමාජශාලා වල කාන්තාවන් සමඟින් එක්ව ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් පාටි දමන බවයි. එහි තවදුරටත් දැක්වුණේ එක් රැයක වියදම ලක්ෂ 6ක් පමණ වනබවයි.

කෙසේ නමුත් මෙම ඡායාරූපවල සත්‍යතාව පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේම ෆේස්බුක් ගිණුමේ ඡායාරූපද පළකරමින් සටහනක් තබා තිබෙනවා.

views772 Views
comment
[1]      «      5183   |   5184   |   5185      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top