Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතාබහ වැඩිපුර ඇහෙද්දි මේ කියන්න යන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඇසෙන කතාවක් ගැන.
views8,294 Views
comment

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ ඈන් කුමරිය ලබන ජනවාරි 10 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.
views1,825 Views
comment

ජපානයේ කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් හදිසියේම ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
views2,666 Views
comment
පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
views9,251 Views
comment

ඔබ නැරඹූ චිත්‍රපට අතරින් වැඩිම නළු නිළියන් සංඛ්‍යාවක් රංගනයෙන් දායක වූ හින්දි චිත්‍රපටය කුමක්ද කියා යමෙක් විමසූවොත් ඔබේ පිළිතුරු මොනවා වේවිද?
views3,101 Views
comment
හිඟුරක්ගොඩ නගරාසන්න පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරිවියකගේ පොත් බෑගයේ තිබී උග්‍ර විෂ සහිත කරවලා නැමති සර්පයකු හමුවීමේ පුවතක් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ.
views2,523 Views
comment
හිස කෙස් ගැලවී යාම, කියන්නේ වර්තමානයේ බොහෝ කාන්තා සහ පි‍රිමි දෙපාර්ෂවයම මුහුන දීලා තිබෙන ගැටළුවක්.
views3,089 Views
comment
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් කුරුණෑගල මහාධිකරණය අද (14) වසර 03ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
views2,249 Views
comment
සුපිරි හොලිවුඩ් තාරකාවක් වන Selena Gomez මේ දිනවල හොලිවුඩයේ පුවත්වල සිරස්තලය බවට පත්වී ඇත්තේ ඇයගේ ආදර සබඳතාව ගැන හෙළිදරව් කිරීමත් සමගයි.
views2,471 Views
comment
2024 ජනවාරි සිට 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
views3,240 Views
comment
2023 විශ්ව රූ රැජන (Miss Universe) කිරුළ දිනා ගත් නිකරගුවාවෙන් ඉදිරිපත් වූ 23 හැවිරිදි ෂේනිස් පලාසියොස් මේ වනවිට සිටින්නේ මෙක්සිකෝවේ බව වාර්තා වෙනවා.
views3,068 Views
comment
ජනවාරි මස සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
views2,663 Views
comment
ඔහුගේ නිර්මාණවලට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහුගේ වියෝව ගැන ගොඩක් කම්පා වෙනවා.. 
views42,845 Views
comment
බ්‍රිතාන්‍ය කාසි නිෂ්පාදකයෙකු වන The royal Mint සමාගම , බ්‍රිතානය ඓතිහාසික කෞතුකාගාරය සමඟ එක්ව,නව කාසි එකතුවක් හඳුන්වදී තිබෙනවා ..
views1,167 Views
comment
ඔහු අපේ රටේ සංගීතයේ සලකුණක්.. ඒ වගේම අතිශය නිහතමානී කලා ගිල්පියෙක්... 
views8,516 Views
comment
[1]      «      1394   |   1395   |   1396      »      [5485]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top