තමන්ට ප්‍රේක්ෂකයින්ගේ ලැබෙන ආදරය ගැන ඇය පසුගිය දවසක මෙහෙම කතාවක් කියලා තිබුණා.
"ප්‍රේක්ෂකයෝ විවිධාකාරයි. නිරන්තරයෙන් ලැබෙන සුබාශිංසන වලට සහ ප්‍රතිචාරවලටත් ස්තුතියි. ප්‍රේක්ෂකයින්ට වගකීමක් තියනවා, නිර්මාණකරුවන්ගේ නිර්මාණ දිහා බලන්න. වෙන වගගොත හොය හොයා කාලේ නාස්ති නොකර, මම පෙනී නොසිටින, මගේ සමාජ මාධ්‍යයක හෝ පළ නොවූ කිසිම තොරතුරක් විශ්වාස කරන්න එපා. ඒකෙන් හිත් පීඩාවට පත්වෙන්නෙ ඔබමයි."
"නිලලත් උපදේශනය සහ මනෝ ප්‍රතිකාර නිලධාරිනයක් වෙන්න හිතාගන ඉන්නවා. සිනමාව හා රංගනය උගන්වන්නත් ආරාධනා ලැබී තියෙනවා.."