Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
30
ඒ කතාව ඇසූ සැම මවිත වෙයි.. ට්‍රම්ප්ගේ රසිකයෙක් වුණු සුප්‍රකට ගායිකාවට ලැබුණු ඒ අවස්ථාව මොකක්ද කියලා දන්නවාද..?

- ඒ කතාව ඇසූ සැම මවිත වෙයි.. ට්‍රම්ප්ගේ රසිකයෙක් වුණු සුප්‍රකට ගායිකාවට ලැබුණු ඒ අවස්ථාව මොකක්ද කියලා දන්නවාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ඇය ලොවක් හඳුනන තරුවක්.

රසිකයින් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරද්දී, ඇය නම් කියන්නේ ඇය ට්‍රම්ප්ගේ රසිකයෙක් කියායි. 


ප්‍රසිද්ධ රැප් ගායිකාවක වන නිකී මිනාජ් තමාට ජනාධිපති ට්‍රම්ප්ගේ ආගමන විගමන රන් කාඩ්පත (Gold Card) ලැබී ඇති බවත්, තමා දැන් ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේ අවසන් අදියරේ සිටින බවත් අනාවරණය කර තිබෙනවා.

ඇය මෙය ඇගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙසයි හඳුන්වන්නේ.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී ට්‍රම්ප්ගේ ඉදිරිපිට දීම සභාව අමතා තමා ට්‍රම්ප්ගේ "අංක එකේ රසිකයෙක්" ලෙස ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ඇය මෙම රන් කාඩ්පත ප්‍රදර්ශනය කළා.

ඇයගේ ප්‍රකාශයෙන් පසුව ඉතා හෘදයාංගම අයුරින් ට්‍රම්ප් ඇයගේ අත අල්ලාගනිමින් වේදිකාවේ සිටිනු දක්නට ලැබුණා.

එහිදී ඇය ජනාධිපතිවරයා විසින් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් නව ආයෝජන ගිණුම්වලට මූල්‍යමය වශයෙන් ආධාර කරන බවට ද පොරොන්දු වූවා.

තමාට එල්ල වන විවේචන හෝ මිනිසුන් පවසන දේ තමාට කිසිසේත්ම බලපෑමක් නොකරන බවත්, එය ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාට තව තවත් සහය වීමට තමාට දිරිගැන්වීමක් වන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

මිනාජ් විසින් X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම ‘රන් කාඩ්පතේ’ ඡායාරූපයක් පළ කළා.

ඇය පවසා සිටියේ තම ‘අති විශිෂ්ට, කාරුණික සහ ආකර්ශනීය’ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පුරවැසිභාවය පිළිබඳ ලේඛන කටයුතු මේ වන විට අවසන් කරමින් සිටින බවයි.‍

සාමාන්‍යයෙන් මෙම කාඩ්පතක් සඳහා ඩොලර් මිලියන 1ක මුදලක් නියම කර තිබුණද, මිනාජ් සඳහන් කළේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව එම ගාස්තුව ඉවත් කර තමාට එය නොමිලේ ලබා දුන් බවයි.

මෙම කාඩ්පත මගින් විදේශිකයන්ට වහාම ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබෙන අතර, එවැනි පදිංචිකරුවන්ට වසර පහකට පසු පූර්ණ පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකියි.

ට්‍රිනිඩෑඩ් දූපතේ උපත ලැබූ මිනාජ් මීට පෙර හෙළි කර තිබුණේ, ඇය වයස අවුරුදු 5 දී නීති විරෝධී සංක්‍රමණිකයෙකු ලෙස ඇමරිකාවට පැමිණි බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top