ඔහුගෙ ආදරේ ගැන කතා කරන්න වචන නැති තරම්. මේ සටහන කියවන ඔබට ඒක වඩාත් ප්රත්යක්ෂ වේවි...
ජීවිතයහි..අහන්න තියෙන්න ආදරනීයම වචනය තාත්තා ...
ඒ වචනය ඇහෙන වාරයක් ගානේ ජීවත් වෙන්න හයිය ලැබෙනවා.....
වෛද්‍යවරයකු ලෙස මම ලබපු අත්දැකීම් එක්ක..පීතෘත්වය කියන්නේ හරියටම මොකක්ද කියන එක..ඇත්තටම...හරිම සංකීර්ණ දාර්ශනික කියවීමක් ....
වාටිටුවෙි තමන්ගේ දරැව මැරැනහම...යන්නමි ඩොක්ටර් කියල ගෙදර ගිහිල්ලා .එල්ලිල මැරිචිච තාත්තාල...
...දුවගේ මගුල් දවසේ සමු දීල .heart attack හැදිල...මැරිලම ඉස්පිරිතාලෙට අරන් ආපු තාත්තල.....
..වගේම එක දරැවෙක් තියාගෙන අමිම වාටිටුවෙි ඉන්නැද්දි ගෙදර හිටපු තම ලෙයින් හැදිචිච දියනිය දූෂනය කරපු තිරිසන්නු...
..බීල ගෙදර ගිහින් දරැවන්ගෙ අතපය කඩපු පාපතරයෝ......හරිම පුදුමයි....
පිය පදවිය ...
ඒක හරිම...පලල් පරාසයක්....
මට මේ ෆොටෝ එකේ ඉන්න සායනයට ආපු හිස් කබල අනතුරක් නිසා අයින් කරපු...පුද්ගලය දැකල රජයේ රෝහලක.සිදුවෙචිචි අනුවෙිදනීය සිදුවීමක් මතක් වුනා..
ඒක කාලෙකින් සිදුවෙචිචි බිහිසුණුම රිය අනතුරක්.van එකක් පාරෙන් skid වෙලා තුන් දෙනෙක් එතනම..ඉවරයි...එක මිනියක ඔලු කටිට කුඩු පටිටමි මොලේ එලියට පේනවා....වමෙනට එනවා..
emergency unit එක කඩිගුලක්..තුවාල කාරයොි පිරිල...
ඒ අස්සෙ...අලුත් intern doctor නංගි කෙනෙක් දුවගෙන ඇවිල්ල senior doctor කෙනෙකුට කියෙනවා....අයියේ අර ඔලුව කුඩුපටිටමි කෙනාගේ මොලේ තාම ගැහෙනවා....
බලද්දී ඇත්ත..ඒ senior doctorට කියන්නේ optimus කියල.එචිචරටම සර්ව සුබ වාදී.....
අනික් අය හිනාවෙද්දී එයා මුල් වෙලා...මොලේ gauze දාල pack කරල..surgeonට කන් කෙදිරි ගාල..neurosurgery unit එකක් තියෙන තැනකට transfer කරා....
මෙන්න මාස තුනකට පස්සේ ලෙඩා ආපහු අරන් ආවා මැරිල නෑ..හැබැයි කෙහෙල් කදක් වගේ..මොලේ මැරිල.....කිසිම හැල හොල්මනක් නෑ..
අර doctor ට කටිටියම හිනා වෙනවා....දැන් ඉතින් මොකෑ කරන්නේ.කියල...
එයා අමුතුම පොරක් ......optimus ...කියන්නේ නිකන් නෙමෙයි....
ගෙදර අය ආවහම අහල මේ මනුස්සය කැමතිම දේ....කියල තියෙන්නේ එයාගේ ජීවිතයම දුව කියල....doctor කියල තියෙනවා..දුව තාත්තට කතා කරනව..තාත්තේ නැගිටින්න..මට ඔයා ඔිනේ...ඉක්මනින් සනීප වෙන්න කියල...කතා record කරගෙන එයා ගාව දාන්න කියල..recorder එකෙන්...
මුලු වාටිටුවම ගල් ගැහිල ගියේ..දවස් තුනක් යනකොට..එක ඇස් පිහාටුවක් යන්තමට සෙලවුනහම....
..මාස තුනක් යනකොට අර මනුස්සය ඇදේ වාඩි වුනා...දුව ලගට ආවහම කදුලු බෙිරෙනවා....කතා කරන්න බෑ.එතකොටත්.
දැන් බොහොිදුරට සාමාන්‍ය ජීවිතයක් ගත තරනවා.......
තාත්තා .......ඒ ආදරය....
..DI..බෑග් එකත් අතේ...අරගෙන ..හවසට .. කන්තෝරැව...ඇරිල...ගෙදර එන මගේ ආදරනීය තාත්තාගේ..ආදරනීය මතකය නෙත් තෙත් කරනවා
....ඒ මතකය..මැරෙනකන් මට ඔිනෑම තත්ත්වයක් මැද ජීවිතයට මුහුන දෙන්න පන්නරය දෙන්න .හොදටම ඇති....
ඇත්තම තාත්තා කෙනෙක්ගේ ආදරය ලබන්න....ඒ ආදරය.තම දරැවන්ට පුදන්න...probable හේතු තුනයි..
අහඹුවක්....කාගේ හෝ කැමැත්ත...පටිචිච සමුප්පන්නය..
මම තෝරන්නේ..විස්වාස කරන්නේ .පටිචිච සමුප්පන්නය..