ලොකූට දේශපාලන හස්තයක් ලෙසින් ඔහු ක්‍රියාකරන බවටද පැවසුනත් මෙහි සත්‍ය තොරතුරු දැනගැනීමට හිරු ගොසිප් අප තිස්ස කරල්ලියද්ද මහතා සම්බන්ධ කරගත්තා. ඔහු පැවසුවේ මෙම පිරිස් දැන හැඳිනගෙන සිටියත් ඔවුන් සමඟින් තමන්ට ලොකු සම්බන්ධයක් නොතිබූ බවයි.
තමන්ට එක් තරුණයෙක් දේශපාලන වශයෙන් උදව් කළ බවත් එස්.එෆ් ලොකූ ඇතුළු පිරිස එම තරුණයාගේ මිතුරන් බවත් ඔහු පවසා සිටියා.
ෆේස්බුක් ඔස්සේ පළවන්නේ යම් අවස්ථාවක ලොකූ විසින් අහම්බෙන් ගත් ඡායාරූපයක් බවද තිස්ස කරල්ලියද්ද මහතා පවසා සිටියා. එමෙන්ම තමන් මෙම සිද්ධිවලට සම්බන්ධ නොවන බවත් කිසිවෙකුට තමන් දේශපාලන රැකවල් ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා....
ඔහු අප සමඟ වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්...
