Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
05
ඔත්පල වූ පියා සහ දරු පවුල රැක බලා ගන්නා දාහත් හැවිරිදි දියණියක් සහ බුදු පුතෙකු ගැන මාතලෙන් ඇහෙන සංවේදී කතාවක් - Photos

- ඔත්පල වූ පියා සහ දරු පවුල රැක බලා ගන්නා දාහත් හැවිරිදි දියණියක් සහ බුදු පුතෙකු ගැන මාතලෙන් ඇහෙන සංවේදී කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මව දුරබැහැර පලාතකට ගොස් ඇඟළුම් කම්හලක සේවය කරනවා.....
දිනකට එක වේලක් සරිකරගන්නවා...
 
ඔත්පල වූ පියා සහ දරු පවුල රැක බලා ගන්නා දාහත් හැවිරිදි දියණියත් සහ දාහතර හැවිරිදි කුඩා සාමණේර හිමි නමක් සිටින දුක් මුසු පුවතක් මාතලේ විල්ගමුව නුගගොල්ල ග්‍රාමයෙන් වාර්තා වනවා.
 
මෙම නිවසේ දරුවන් හතර දෙනෙකු සහ මව පියා ජීවත්ව සිටිය දී හදිසියේ හඳුනා නොගත් රෝගයකින් පියා ඔත්පළ වී තිබෙනවා.
 
මව දුරබැහැර පලාතකට ගොස් ඇඟළුම් කම්හලක සේවය කරන අතර දරුවන් රැක බලා ගැනීම පියා හට උවටැන් කිරීම ආදී සියලු කටයුතු පැවරී ඇත්තේ දාහත් හැවිරිදි දියණියට සහ දාහතර හැවිරිදි කුඩා සාමණේර හිමි නමකටයි.


මෙම සුවිශේෂී වූ දාහත් හැවිරිදි ගීශානි දිල්මි කුමාර නායක සිසුවිය  සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ විභාගයට  පෙනී නොසිට තම පියාට වේලක් හැර වේලක් උයාපිහා ලබා දී සිය දස හැවිරිදි සහ අට හැවිරිදි මලනුවන් සහ නැගණියන් රැක බලා ගැනීම සිදු කරනවා.
 
මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක මීට දෙවසරකට ඉහත දී මහණදම් පුරන්නට ගිය මෙම පවුලේ දෙවැනියා වූ  දාහතර හැවිරිදි සාමනේර හිමි නමක වූ විල්ගමුවේ ශාසනාලෝක පොඩි හාමුදුරුවෝ ද නිවසට පැමිණ සිටිව අතර උන්වහන්සේ ලෙඩ ඇඳේ වැතිරී සිටින සිය පියාගේ පිරිසිදු කිරීම් ආදී කටයුතු සිදුකරමින් සිටිනවා.
 
දිනකට එක වේලක් සරිකරගන්නා මෙම දරුවන්ගේ අධ්‍යාපනය ද අතරමග නැවතී යෑමේ දැඩි අවදානමක පසුවන බව මෙම නිවසේ භාරකාරීත්වය රැගෙන ක්‍රියාකරන දිල්මි පවසනවා.
 
ඇවිද ගැනීමට නොහැකිව දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන මෙම දරුවන්ගේ පියා වන ආර් කේ .ජී .සද්ධාතිස්ස කුමාරනායක (40 ) හැවිරිදි පියාට  අප වාර්තාකරු  ඇතුළු පිරිසක් විසින් රෝදපුටුවක් ලබා දීමට ගිය අවස්ථාවේ දී මෙම පවුල පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
 
මෙම නිවසේ සියලු අවශ්‍යතා ඉටු කරන ගීෂානි දිල්මි ඔවුන් සමග පවසා තිබෙන්නේ සහෝදර සහෝදරියන්ට සහ පියාට එක වේලක් ආහාර පිස දී ඇතැම් විට තමා කුසගින්නේ සිටින බවයි. 
 
කුසගින්නේ සිටීම හුරු වී ඇති බවද ඇය දැඩි සිත් වේදනාවෙන් යුතුව පවසා තිබෙනවා. පාසල් ගමන අතරතුරදී තමන් ඇඟළුම් කම්හලක සේවය කරමින් මෙම පවුල තම පවුල ජීවත් කළ බවත් එහෙත් එහිදී විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ පෑමත් සමඟ තම මව එම ඇඟලුම් කම්හලේ සේවයට යවා තමන් සහෝදර සහෝදරියන් සහ පියා රැකබලාගෙන මෙම නිවසේ රැඳී සිටින බවද ඇය වැඩිදුරටත් පවසනවා.
 
මසකට වරක් සිය මව නිවෙසට පැමිණෙන බවත් එතෙක් ප්‍රදේශයේ අවට පදිංචිකරුවන් ගෙන් ලැබෙන යම්කිසි ආහාරයකින් වේල සරි කර ගැනීම සිදුකරන බවත් එක කාමරයකින් යුත් නිවසේ  දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බව ඇය පවසනවා.
 
තම පියාට සිදුව ඇති රෝගය පිළිබඳව විවිධ ස්ථානවලට ගොස් ප්‍රතිකාර ගත්තද සුව නොවූ බවද ඇය හැඬූ කඳුළින් පවසන අතර මෙම නිවසේ පදිංචිව සිටින පිරිසට ආහාර පාන වලින් මෙන්ම ඇඳුම් පැළඳුම් වලින් වැසිකිළි කැසිකිළි පහසුකම් වලින් විවිධාකාරයේ අඩුපාඩු රැසක් පවතින අයුරුද දක්නට ලැබෙනවා.
 
පියා සහ දරුවන් රැක බලා ගන්නා මෙම දාහත් හැවිරිදි දියණියට 14 හැවිරිදි මහන දම් පුරන කුඩා සාමනේර හිමිට ඔබේ උදව් අවැසිම මොහොතකි මේ .
 
ලිපිනය  - ආර් කේ .ජී .සද්ධාතිස්ස කුමාරනායක,80 යාය ,නුගගොල්ල ,සෝනුත්ත, මාතලේ  - දුරකථන අංකය 071 39 88883 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top